ඊනියා ආවඩන්නනි, උත්තර දීපියව්!!-problems with CEPA/ETCA-Part II

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    Re post

    ශ්‍රමිකයන් ද ආකල්ප අතින් වෙනස් විය යුතු බව

    මුලික වශෙයෙන් ආකල්පමය වෙනසක් ඇතිකිරීම කල යුත්තක් මෙන්ම, එසේ නොකළහොත් ආර්ථිකමය දියුණුව කරා ලගාවීම සුන්දර වූ සිහිනයක්ම පමණක් වනු ඇත.

    මෙම ආකල්පමය වෙනස ඇතිකලයුත්තේ සේවකයාගේම පමණක් නොව, සේවා යෝජකයාගේද ආකල්ප වෙනස්කල යුතුයැයි මා විශ්වාස කරමි.

    විවිධ රටවල සේවය කර පැමිණි කෙනෙකුට ලංකාවේ සේවය කිරීම ඉතාමත් අපහසු වන්නේ මෙම කරණය නිසා බව අත්දැකීමෙන්ම මා අත්විද ඇත. සේවකයින් ඉතා සතුටින් සේවය කරන අතලොස්සක් වූ ආයතන අපරටේ ඇත. ඔවුන්ද හිමිකම් කියන්නේ සාමාන්‍ය වැටුප් ක්‍රමයකටය. නමුත් තම රැකියාවට අලුම්කරන්නට විශේෂ හේතූන් ඔවුනට තම සේව්‍යයා විසින් සපයා ඇත.

    මෙම ආකල්පමය වියවුලේ ප්‍රධානතම හේතුව ලෙස මා දකින්නේ "සේව්‍යයා - ඔහුගේ සේවකයින් වහලුන් හෝ තමන් මත යැපෙන්නන් හෝ තමාසන්තක භාණ්ඩයක් ලෙස කටයුතු කිරීම" සහ "සේවකයා - තමන් සැමවිටම පරිපුර්ණ බවසිතමින්, තමන් සමාන ඉහලවැටුප් ලාභී වුර්තිකයින් සමග සංසන්දනාත්මකව සෘණ කෝණයකින් සැමවිට තම සේව්‍යයා දැකීමයි"

    මීට අමතරව මා දකින විශේෂ හේතුවක් වන්නේ "ඉහල වැටුප් ලබන්නා", "ඉහල තනතුරු දරන්නා", "පහල මට්ටමේ සේවකයා", "අඩු වැටුප් ලබන්නෝ" යන සතර නිර්මාණය නිසා පොදු අන්තර් සම්බන්දතා බිදවැටී නැවතත් කල්ලි නිර්මාණය වීමයි.

    කටවහරෙන් කිව්වොත් "තමන්ගේ පට්ටම ගෙදර ගෙනිනවා" වැනි තත්වයක්.

    නමුත් සීපා ගිවිසුම මෙමගින් සාධාරණිකරණය වෙන්නේ නැත. ඉන්දියානු ශ්‍රමිකයින් ඕනෑම අවස්ථාවක දෙනදෙයක් කා වෙනදෙයක් බලාසිට ඉතා අඩු වැටුපකට ඕනෑම වැඩක් කරදෙන්න සුදානම් බව ඕනෑම රටක් දන්නා කරුණකි. එමගින් ලංකාවේ ආර්ථිකයට වාසියක් කෙසේවෙතත් විරැකියාව ඉහළයනු ඇත. නමුත් ලෝකයේ මිනිස් ශ්‍රමය පිටතින් ගන්නා රටවල් ලංකාවේ ශ්‍රමිකයින්ට ආයතනවල ඉල්ලුමක්ඇත්තේ ඔවුන්ගේ හැකියාව නිසා මිස ඉන්දියාවේ ශ්‍රමිකයින් නැතිනිසා නොවෙයි.. එමෙන්ම අන්රටවල් විදෙස් ශ්‍රමකයින් හට අවස්තාව දෙන්නේ තම රටේ ශ්‍රමික අවශ්‍යතා සැපයීමෙන් අනතුරුව ඇති පුරප්පාඩු සපුරාලීමටය.

    මා දකින හැටියටනම් පහලවූ ඒකදු රජයක්වත් සේවා සැපයීම් අංශයට අවශ්‍ය වටපිටාව සකස්කර නැති අතර ක්ෂණික විසදුම් මත යැපෙන බවකි.
     
    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    indian_television.jpg
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඔබතුමාගේ පැහැදිළි කිරීම කියෙව්වා, නමුත් මේ ගිවිසුමේ පළමුව නිරාවරණය කරන්නේ ශ්‍රමය හිගය වැඩිම ක්ෂේත්‍ර නෙවෙයි. ඇත්තටම අයි.ටී වගේ ක්ෂේත්‍රයක අපි ගුණාත්මක අතින් ඉන්නේ ඉන්දියාවට වඩා ගව් ගානක් ඉස්සරහ. ඒවගේම හොද මට්ට්මේ ඉන්ජිනේරුවෙක් ඉන්දියාවෙදිත් ලංකාවේ කෙනෙක් ගන්න වැටුපට සමාන වැටුපක් උපයනවා. ඒ නිසා ලාභදායී පුහුණු ශ්‍රමයක් රට තුලට ඒමේ වාසිය මේ ක්ෂේත්‍ර වලදී නම් ලැබෙන එකක් නෑ. එහෙම වාසි ලැබිය හැකි ක්ෂේත්‍ර ගැන අධ්‍යනයක් කරලා මේ වගේ ගිවිසුමක් අත්සන් කරනවා නම් ජනතා විරෝධය අවම වෙයි. :yes::yes:
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මචන්ලා මෙන්න මෙහෙම දේකුත් හිතෙනවා. දැන් ඊය ඉන්දියාවේ තියන විරැකියාවේ ප්‍රමාණය අනුව අන්කාවේ ජොබ් දීලා උන්ගේ ප්ර්ශේනේ විසදනවා කියන්නේ ටිකක් තේරුමක් නැති දෙයක් වගේ. මොකද ඉන්දියාවේ විරැකියාව මහා මුහුදනම් ලංකාවේ රැකියා ටික මුහුදට සුළුදිය පහ කළා වගේ තමයි. එකියන්නේ ඉන්දියාවේ විරැකියාව උත්තර cepa වලින් හොයනවා වෙන බැ. මේක අරමුණ මිටවඩා වෙනස් දෙයක් වෙන්න න නේද? :rolleyes::rolleyes:

    කලාපීය ආධිපත්‍ය තහවරු කර ගැනීම. චීන, පාකිස්තාන මැදිහත් වීම් අවම කිරීම. (අර ප්ලේන් ටික ගන්න වැඩේටත් බාල්දිය දැම්මනේ)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔබතුමාගේ පැහැදිළි කිරීම කියෙව්වා, නමුත් මේ ගිවිසුමේ පළමුව නිරාවරණය කරන්නේ ශ්‍රමය හිගය වැඩිම ක්ෂේත්‍ර නෙවෙයි. ඇත්තටම අයි.ටී වගේ ක්ෂේත්‍රයක අපි ගුණාත්මක අතින් ඉන්නේ ඉන්දියාවට වඩා ගව් ගානක් ඉස්සරහ. ඒවගේම හොද මට්ට්මේ ඉන්ජිනේරුවෙක් ඉන්දියාවෙදිත් ලංකාවේ කෙනෙක් ගන්න වැටුපට සමාන වැටුපක් උපයනවා. ඒ නිසා ලාභදායී පුහුණු ශ්‍රමයක් රට තුලට ඒමේ වාසිය මේ ක්ෂේත්‍ර වලදී නම් ලැබෙන එකක් නෑ. එහෙම වාසි ලැබිය හැකි ක්ෂේත්‍ර ගැන අධ්‍යනයක් කරලා මේ වගේ ගිවිසුමක් අත්සන් කරනවා නම් ජනතා විරෝධය අවම වෙයි. :yes::yes:
    yes your Grace!!!
    අන්න ඒක නිසා මෙහෙට පැටවෙන්නේ හොද වෘත්තිකයො නෙවෙයි පීචං වෘත්තිකයො. උන් අපේ රටේ කීර්තිනාමය දෙයියනේ කියල අල කරල දානව ගේමක් නැතුව ම.තොරතුරු තාක්ෂනේ පැත්තෙන් මුට්ටිය දාල බලන්නේ ශ්‍රම හිගය නිසා නෙවෙයි ඒ අයට අරගලයක් කරන්න තරම් පැහැදිලි වෘත්තීය සමිතියක් නැති බව ආණ්ඩුව දන්න නිසා. පස්සේ අනිත් අන්ටත් දෙනව වැඩේ....
    මුං ලබ්බට තිබ්බ අතමයි පුහුලට තියන්නෙත් උතුමණි!:baffled:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    එකෙන්ම කිඹුලයියා. මේක තමා තියෙන අවුල. නිකං ඉදල පඩි ගන්න තමා ගොඩක් උන සෙට් වෙන්නෙ. මේ ප්‍රශ්න වලට විසදුමක් රට ඇතුලෙන් හොයන්න ඕන. එක තම රජයකින් වෙන්න ඕන දේ. රටේ නිශ්පාදනය අඩු වෙනකොට පිට රටින් ගේන එක නෙමේ ඇයි නිශ්පාදයන අඩු කියල හොයල ඒකට පිලියම් යොදන එක
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,616
    28,588
    113
    With India’s manpower costs rising 10-20 percent per annum, Indian outsource service providers are currently looking to Sri Lanka to provide extra capabilities. Indian based companies with operations in Sri Lanka include Genpact, WIPRO, TCS, FirstSource, Aegis, MphasiS, Quattro and WNS Global Services

    - http://www.slasscom.lk/why-sri-lanka

    :rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    With India’s manpower costs rising 10-20 percent per annum, Indian outsource service providers are currently looking to Sri Lanka to provide extra capabilities. Indian based companies with operations in Sri Lanka include Genpact, WIPRO, TCS, FirstSource, Aegis, MphasiS, Quattro and WNS Global Services

    - http://www.slasscom.lk/why-sri-lanka

    :rolleyes:
    ලොල්ස්....
    දැන් උඹ කියන්නේ අපේ ශ්‍රමය ඉන්දියන් පක්කලින් ගේ ශ්‍රමයට වඩා ගනන් අඩුයි කියල ද????

    ෆ්‍රී ලාන්සර් කෙනෙක් ගෙන් අහපං....
    කන ්දෙකේ ඇබ ගහ ගන්න දෙයි.........
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0

    :rofl: මෙන්න දත්ත සන්සන්දනය කරල බලපන් එක එකාගෙ ගුලි කාලා නිකං තප්පුලන්නෙ නැතුව

    utqhnygHjEZibiX-800x450-noPad.jpg

    සන්සන්දනය කරල තෙරුම් ගන්න පුලුවන්නෙ? බැරිනං 3 පන්තියෙ ලමයෙක්ගෙන් අහපං :lol:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,616
    28,588
    113
    ලොල්ස්....
    දැන් උඹ කියන්නේ අපේ ශ්‍රමය ඉන්දියන් පක්කලින් ගේ ශ්‍රමයට වඩා ගනන් අඩුයි කියල ද????

    ෆ්‍රී ලාන්සර් කෙනෙක් ගෙන් අහපං....
    කන ්දෙකේ ඇබ ගහ ගන්න දෙයි.........

    Mama kiwwa ekak nemei:rofl:

    Sri Lanka Association of Software and Service Companies, SLASSCOM
    Member Directory:
    http://www.slasscom.lk/member-directory?page=1

    With India’s manpower costs rising 10-20 percent per annum, Indian outsource service providers are currently looking to Sri Lanka to provide extra capabilities. Indian based companies with operations in Sri Lanka include Genpact, WIPRO, TCS, FirstSource, Aegis, MphasiS, Quattro and WNS Global Services

    - http://www.slasscom.lk/why-sri-lanka

    :rolleyes:
     
    Last edited:

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    ගෙදර අම්මා තාත්තා තම්බල දෙන දේ ගිලල ඉන්න එවුන් දන්නෙ නැති වුනාට අහලා බලපල්ල ඉංදියන් එවුන් එක්ක එක ප්‍රොජෙක්ට් එකක වැඩකරපු එකෙක්ගෙන් එකේ රඟේ. උන්ගෙ බහුතරෙකට මෙලො රෙද්දක් බෑ. වැඩ අනනව. උන් කරපු බුල් හදාගෙන අපිට වැඩකරන්න වෙනව. :growl:

    කෝඩ් ලියල compile වෙනකල් යාඤා කරන සොන්නයො ඉන්නෙ ඉංදියාවෙ විතරයි. :rofl: