ඊබේ බඩු වගයක්

DaFuq

Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    මම ඊබේ බඩු වගයක් ඕඩර් කරා. එස්ටිමේටඩ් ඩේට් එක දීල තියෙන්නේ Nov 20 ත් Dec 12 අතර.(දින පසුවී නැත. මම ඕඩර් කරේ Nov 07, නොවැම්බර් 07 ම ෂිප් කරලා.) කලින් මම බඩු වගයක් ඕඩර් කරා. ඒක දවස් 18න් ලැබුණා. මේක ලැබුනේ නැත්තේ ඇයි ? තැපැල් භාණ්ඩ ප්‍රමාදයක් තියෙනවද ? නැත්තම් ලියුම් කාරය මාටියා ගහලද දන්නේ නෑ. :shocked: පොඩ්ඩක් විස්තරයක් කියන්නකෝ දැන් මක්කයි කරන්න ඕන ??? රෙප් දෙන්නම්... :yes:
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,972
    10,131
    113
    ubata wechcha de akurak naara mata wela thiyanawa date okkama samanayi :yes: thaama na badu :sorry: liyum ponnaya giya sathiye aawata passe thaama awe na
     
    • Like
    Reactions: DaFuq

    C0d3_X

    Member
    Dec 15, 2013
    262
    30
    0
    în thê Exploits on Ÿøûr Mïñd
    මේ දවස්වල තැපැල් කාර්‍යාලවලට සාමාන්‍ය පාර්සල් 5000 ක් වගේ ලැබෙනවලු. ඡන්ද වැඩ හින්ද උන් දවසකට 2000ක් විතරලු එලියට දාන්නේ :angry:
     
    • Like
    Reactions: DaFuq

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,972
    10,131
    113
    10469916_989627937719899_7219585302073321008_n.png
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    matath una HDMI converter ekakata, mama unta kiwwa, 2$ wage seen ekak. berima thena mama unta kiwwa kamak ne paduwa daragannam kiyala. un wena ekak ewwa

    kalin mage lap ekata keybord ekak gatta. eka uge shipping walin wena ratakata yawala weradila. un mata salli refund kala. but sathi dekakin wage mage item eka awa. mama unta eka kiwwa machan, mama salli dennam kiyala. un shipping ara item cost eka vitarak gatta.
     
    • Like
    Reactions: DaFuq

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පොඩි පොඩි පාර්සල් නම් උස්සන්නෙ නැහැ ඉස්සුවත්.. ලොකු ලොකු පාර්සල් වල තියෙන පොඩි පොඩි භාන්ඩ තමා උස්සන්නෙ..:lol: ප්‍රමාදයක් නම් තියෙනවා..:yes: මෙච්චර කාලෙකට මගේ නම් eBay එකෙන් ගෙන්නපු බඩුවක් නෑවිත් තිබිලා නෑ.. නට් එකේ පවා එව්වා..:lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,535
    22,215
    113
    Gotland
    මගේ USA වලින් ආව පාර්සල් එකක් අතුරුදහන් උනා සිංහලු
     
    • Like
    Reactions: DaFuq

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    matath una HDMI converter ekakata, mama unta kiwwa, 2$ wage seen ekak. berima thena mama unta kiwwa kamak ne paduwa daragannam kiyala. un wena ekak ewwa

    kalin mage lap ekata keybord ekak gatta. eka uge shipping walin wena ratakata yawala weradila. un mata salli refund kala. but sathi dekakin wage mage item eka awa. mama unta eka kiwwa machan, mama salli dennam kiyala. un shipping ara item cost eka vitarak gatta.

    LOL රස්තියාදු වෙන වැඩ තමයි ඉතින් :growl:
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    පොඩි පොඩි පාර්සල් නම් උස්සන්නෙ නැහැ ඉස්සුවත්.. ලොකු ලොකු පාර්සල් වල තියෙන පොඩි පොඩි භාන්ඩ තමා උස්සන්නෙ..:lol: ප්‍රමාදයක් නම් තියෙනවා..:yes: මෙච්චර කාලෙකට මගේ නම් eBay එකෙන් ගෙන්නපු බඩුවක් නෑවිත් තිබිලා නෑ.. නට් එකේ පවා එව්වා..:lol:

    හොඳමයි පිස්සු යාළුවා :lol:
     
    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    ඉවසල ඉදපන්. මගෙත් එකක් පරක්කු වෙලා රිෆන්ඩ් එකත් ගත්තට පස්සේ බඩු ආවා. ඊට පස්සේ රිෆන්ඩ් එක ආපහු දුන්න. තාම මම ඕඩර් කරපු එකක් වත් නෑවිත් නෑ. සමහර වෙලාවට සති 2 න් එන වෙලාවලුත් තියෙනව. සමහර වෙලාවට මාස 2 ක් යන වෙලාවලුත් එනව.