තැපෑලෙන් ලියුම් වගයක් ආව බොල. කවද ඕඩර් කරපු එකක්ද මන්ද. මොනාද බඩු වලයක් තියෙනවා ඒවා ගන්න එන්නලු.
රෝස පාට කොළයක් තියෙනවා. සුදුපාට කොළේකුත් තියනවා. මේක අරන් කොහෙටද බන් යන්න ඕනෙ ? කොළඔ මහ තැපැල් කාර්යාලයටද ? අනේ බොලං මම එව්ව දන්නේ නෑ නොවැ. ඩිංගක් පැහැදිලි කොරානං අගෙයි.
මම මේ ගැන තියෙන පෝස්ට් එකක් දැක්කා. හෙව්වා හෙව්ව හොයාගන්න බැරි වුණා. ත්රෙඩ් එකක් ඕපන් කොරාට සොරි හොදේ

Last edited:

මං හිතන්නෙ තුනේ ඉඳන් පහ වෙනකන්ද කොහෙද දෙන්නෙ පිටරටින් එන බඩු.. ඕකෙ කොලය පුරවලා දියන් උන්ට..
