ඊබේ බඩු වගයක්

DaFuq

Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    :D තැපෑලෙන් ලියුම් වගයක් ආව බොල. කවද ඕඩර් කරපු එකක්ද මන්ද. මොනාද බඩු වලයක් තියෙනවා ඒවා ගන්න එන්නලු. :baffled: රෝස පාට කොළයක් තියෙනවා. සුදුපාට කොළේකුත් තියනවා. මේක අරන් කොහෙටද බන් යන්න ඕනෙ ? කොළඔ මහ තැපැල් කාර්යාලයටද ? අනේ බොලං මම එව්ව දන්නේ නෑ නොවැ. ඩිංගක් පැහැදිලි කොරානං අගෙයි.:nerd:

    මම මේ ගැන තියෙන පෝස්ට් එකක් දැක්කා. හෙව්වා හෙව්ව හොයාගන්න බැරි වුණා. ත්‍රෙඩ් එකක් ඕපන් කොරාට සොරි හොදේ:no:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ කොළඹ නම් ඉතිං කොළඹ තැපැල් කාර්යාලයට පලයන්..:dull: මං හිතන්නෙ තුනේ ඉඳන් පහ වෙනකන්ද කොහෙද දෙන්නෙ පිටරටින් එන බඩු.. ඕකෙ කොලය පුරවලා දියන් උන්ට..:yes: ටික වෙලාවකින් නම කියල කතා කරයි..:D
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඉන්න තැන අනුව තමා නුවර පැත්තේ නම් මහ නුවර මහ තැපැල් කන්තොරුවට තමා යන්න වෙන්නේ.
     
    • Like
    Reactions: DaFuq

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Colombo
    nam Mail Exchange එකට පලයන් tax ගෙවල ගනින් බන් .නැත්තම් kandy post office එකේ customs section එකට්
    *අනේ ඕව sex toys වෙයන් අනේ ඕව sex toys වෙයන් *
    :D:D:D:D:D:D :rofl::rofl::rofl::rofl::rofl:
     
    Last edited:
    • Like
    Reactions: DaFuq

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    හරි හරි මචන්ලා බොහොම ඉස්තූතියි. කොළඔ තැපැලට යන්න ඕනෙ. ඒත් ඉතින් සදුදා තමයි. චන්දෙට හෙන ගහපන්.
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    Colombo
    nam Mail Exchange එකට පලයන් tax ගෙවල ගනින් බන් .නැත්තම් kandy post office එකේ customs section එකට්
    *අනේ ඕව sex toys වෙයන් අනේ ඕව sex toys වෙයන් *
    :D:D:D:D:D:D :rofl::rofl::rofl::rofl::rofl:

    අපො ඔය වගේ බහුබූත ජරාවල් මම ගෙන්නුවෙ නෑ බන් :rofl:

    You must spread some Reputation around before giving it to isuru_feat again.
    You must spread some Reputation around before giving it to crazybuddy again.

    දුක තමා රංජනී.
     
    Last edited: