ඊබේ හෙල්ප් එකක් ඕනේ....

De Zigner

Active member
  • Mar 15, 2013
    625
    81
    43
    ඊබේ හෙල්ප් එකක් ඕනේ....

    මචන්ස් මන් ඊබේ එකෙන් මගේ ලුමියා 535 ෆෝන් එකේ ටච් ස්ක්‍රින් එක ඕඩර් කලා. ඕඩර් කලේ ගිය මාසෙ 25 වගේ. මොකද ඒක බිම වැටිලා බිදිල තිබ්බ නිසා. ටච් ස්ක්‍රින් එකනම් ඊයෙ ආවා. දැන් කේස් එක තියෙන්නෙ ටච් එක වැඩ කරන්නේ නැති එකයි. මුන් වැඩනැති එකක්ද කොහෙද එවල තියෙන්නේ. මන් සෙලර් ට මැසේජ් එකක් දැම්මා කේස් එක කියලා ඒත් උත්තරයක් නැහැ.
    මොකක්ද දැන් කරන්න ඕන මන්.
    කේස් එකක් ඕපන් කරන්නද?:shocked:
    දවස් පහු වෙලා වැඩිද?:oo:
    අලුත් ටච් එකක් එවයිද?:dull:
    මනි රෆන්ඩ් කරයිද?:P
    කේස් එකක් ඕපන් කරන්නේ:rofl:කොහොමද?:baffled:


    Bump ekak wath danawa neda
     
    Last edited:

    casper88

    Member
    Aug 22, 2014
    1,103
    109
    0
    The Dark World
    sellerta msg ekak yawapan mekata solution ekak denna nethnam rating kapala ebay eke case ekak open karala complain karanawa kiyala. ethakota un monawahari kiyayi machan.
     

    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81
    43
    sellerta msg ekak yawapan mekata solution ekak denna nethnam rating kapala ebay eke case ekak open karala complain karanawa kiyala. ethakota un monawahari kiyayi machan.


    එල එල එහෙම කරල බලන්නම්...