website_ගැන_හෙල්ප් එකක් ඕනේ

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    website_ගැන_හෙල්ප් එකක් ඕනේ

    මට පොඩි වෙබ් සයිට් එකක් හොස්ට් කරගන්නයි ඩොමින් එකක් ගන්නයි හෙල්ප් එක්ක දියල්ල දන්නා උන්.
    small-business-websites1.jpg

    මන් හා හා පුරාකියල හැදුව වෙබ්සයිට් කැල්ලක්(අමුම අමු Html හා css කෝඩ් වලින් හැදුවේ.)
    වැඩිය සයිස් නැ 3mb වත් නැ.මට ඕනේ දැන් මේක ලෝන්ච් කරගන්න.
    ඩොමින් එකනම් ගෝ ඩේඩිලාගෙන් ගන්න බැලුවේ. මට ලොකු හොස්ටින්ග් එක්ක නැතුව පොඩියට වැඩේ කරගන්න විදියක් කියල දියල්ලකෝ දන්නා එකක්.
    මේක ටෙස්ට් කරන්න වගේ කරන්නේ.විසිටර්ස්ලා ගොඩක් එන එකකුත් නැ මන් ලින්ක් එක දුන්නොත් මිසක්. සයිට් එක ලේසියෙන් අප්ඩේට් වෙන්නෙත් නැ.
    දැනට මන් 000webhostapp ලගේ නිකන් එකක දාලා රන් කරලා තියෙන්නේ.

    එහෙම පොඩි වෙබ් සයිට් වලට පොඩි සයිස් හොස්ටින්ග් ගන්න විදියක් තියෙනවනම් ක=මට හෙල්ප් එකක් දියන්කෝ
    සැමට +15

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Vultr.com එකෙන් VPS එකක් ගන්න. USD 2.50 පටන් ගන්න පූළුවන්.
     
    • Like
    Reactions: nadimal

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    Vultr.com එකෙන් VPS එකක් ගන්න. USD 2.50 පටන් ගන්න පූළුවන්.

    vpsවලින් කොහොමද බන් සයිට් එකක් රන් කරන්නේ? :rolleyes:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    සීරියස් වැඩවලට free hosting පාවිච්චි කරන්න එපා මචන්. facebook එකේ එහෙම ෂෙයා වෙද්දි මොකක් හරි වෙලා උන්ගෙ link එකකට redirect උනොත් කෙලින්ම social media වල සයිට් එක blacklist වෙනවා
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    මට පොඩි වෙබ් සයිට් එකක් හොස්ට් කරගන්නයි ඩොමින් එකක් ගන්නයි හෙල්ප් එක්ක දියල්ල දන්නා උන්.
    small-business-websites1.jpg

    මන් හා හා පුරාකියල හැදුව වෙබ්සයිට් කැල්ලක්(අමුම අමු Html හා css කෝඩ් වලින් හැදුවේ.)
    වැඩිය සයිස් නැ 3mb වත් නැ.මට ඕනේ දැන් මේක ලෝන්ච් කරගන්න.
    ඩොමින් එකනම් ගෝ ඩේඩිලාගෙන් ගන්න බැලුවේ. මට ලොකු හොස්ටින්ග් එක්ක නැතුව පොඩියට වැඩේ කරගන්න විදියක් කියල දියල්ලකෝ දන්නා එකක්.
    මේක ටෙස්ට් කරන්න වගේ කරන්නේ.විසිටර්ස්ලා ගොඩක් එන එකකුත් නැ මන් ලින්ක් එක දුන්නොත් මිසක්. සයිට් එක ලේසියෙන් අප්ඩේට් වෙන්නෙත් නැ.
    දැනට මන් 000webhostapp ලගේ නිකන් එකක දාලා රන් කරලා තියෙන්නේ.

    එහෙම පොඩි වෙබ් සයිට් වලට පොඩි සයිස් හොස්ටින්ග් ගන්න විදියක් තියෙනවනම් ක=මට හෙල්ප් එකක් දියන්කෝ
    සැමට +15

    මගෙන් Hosting ගන්න පුළුවන් https://lankavps.info
    P.M දාන්න