ඊමනී සහ ග්‍රැෆික් ඩිසයින්,වෙබ් ඩිවලොපින්

Sep 23, 2013
188
6
0

මචංලා මම ටික කාලෙක ඉදල අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම පිළිබදව අධ්‍යනය කලා.fiverr, freelancer, Odesk, 99Design, Designcrowd වගේ සයිට් වල වැඩ කරන්න පුළුවන් සිරාවටම. මේවගෙන් සල්ලි ගත්ත උන් ඉන්නවලු නමුත් ඒ හැම එකාම හොද වැඩකාරයො ඒ කියන්නෙ කරන ෆීල්ඩ් එකේ යම් මට්ටමක ඉන්න එවුන්. ඉතින් මමත් හිතුවා ඒ සුදුසුකම හදාගෙනම වැඩේට සෙට් වෙන්න මම හිතුවෙ ග්‍රැෆික් ඩිසයින් පැත්ත කරන්න කියලා.Photoshop,Coreldraw,Illustrator වගේ ඒවා යම් ප්‍රමානයක දැනුමක් මට තියෙනවා. නමුත් මදි කියලා මටම හිතෙනවා මම ඒකට තැනක් හොයන කොට මට ගූගල් දෙයියො මෙන්න මේ සයට් එකේ බලපන් කිව්වා http://amdt.lk/portfolio_courses/visual-communication-graphic-design
මම ඒකට එන්ටර් වෙලා බලද්දි උන් මට මෙන්න මේ ප්‍රයිස් ලිස්ට් එක දුන්නාමාව උඩ ගියා ගාන දැක්කම.
14l61c6.png

මේකෙන් කෝස් කරපු කවුරුහරි ඉන්නවද ප්ලීස් කියපල්ල මේ තැන හොදයිද කියල නැත්නම් වෙන පොට් එකක් හරි කියපල්ලා.මම වෙබ් ඩිවලොපින් එහෙමත් නෙට් එකෙන් බලල තනියම ඉගෙනගනිමින් ඉන්නෙ මේ දවස්වල ඒකටත් මම ගොඩක් ඉන්ටරෙස්ටින්.
ඊ මනි කරන උන් හෙල්ප් කරපල්ලා
 
B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මචං ඉස්සල්ල උඹම තීරණය කරපං උඹට ග්‍රැෆික් ඩිසයින් කරන්න තරම් නිර්මාණශීලි හැකියාවක් තියනවද කියල. එහෙම නැතිනම් බොරුවට ඔය කෝස් වලට වියදම් කරන එකේ තේරුමක් නෑ. සමහර තැන් වල නම හොඳ උනත් උගන්නනවා නම් අන්තිම සවුත්තුයි. උදාහරණයක් විදිහට විජයග්‍රැෆික්ස් එකේ මම කෝස් එකක් කරන්න ගියා කොළඹ බ්‍රාන්ච් එකට. ඒකෙ උගන්නපු විදිහ නම් පට්ටම චාටර්. IDM එකේ උගන්න විදිහත් මම පෞද්ගලිකව දන්නව. බොරුවට මිනිස්සුන්ගේ සල්ලි විනාස කරල දාන එක විතරයි කරන්නෙ ඔය ගොඩක් තැන් වලින්.:)
     
    Sep 23, 2013
    188
    6
    0
    ඇත්තටම මට එහෙම නිර්මාණශිලී හැකියාවක් තියෙනවා මචං ඒක නිසාම තමයි මම මේ පැත්ත තොරගත්තෙත් හැබැයි Photoshop,illustrator වගේ ඇප්ලිකේෂන් වල තියෙන ඉෆෙක්ට් දාන්න වගේ දේවල් දන්නෙ නෑ ඒකයි අවුල ඒව දැනගත්තම වැඩේ එලටම කරන්න පුළුවන්නෙ මචං අදහස් දක්වපු හැමෝටම ස්තුතියි යාළුවනේ
     
    itsnotme

    Member
    Sep 25, 2010
    622
    34
    0
    umbata igenaganna nam oona certificate walata wada, oonatharam internet eke tutuorials thiyanawa, video tutorials, courses
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    godak ewage Lynda wagema thamai machan ugannanne.Eth ewage course 1000k karath ekama tika ugannanne.Creative nam course karanawa arenna course karala creative wenna hitanna epa kawadawath.
     
    Sep 22, 2013
    1

    අදහස් දක්වපු හැමෝටම ගොඩක් ස්තූතියි මචංලා. ලින්ඩා ටියුට් ගන්න සල්ලි ගෙවන්න ඕන නේද මචං
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    මචං ඉස්සල්ල උඹම තීරණය කරපං උඹට ග්‍රැෆික් ඩිසයින් කරන්න තරම් නිර්මාණශීලි හැකියාවක් තියනවද කියල. එහෙම නැතිනම් බොරුවට ඔය කෝස් වලට වියදම් කරන එකේ තේරුමක් නෑ. සමහර තැන් වල නම හොඳ උනත් උගන්නනවා නම් අන්තිම සවුත්තුයි. උදාහරණයක් විදිහට විජයග්‍රැෆික්ස් එකේ මම කෝස් එකක් කරන්න ගියා කොළඹ බ්‍රාන්ච් එකට. ඒකෙ උගන්නපු විදිහ නම් පට්ටම චාටර්. IDM එකේ උගන්න විදිහත් මම පෞද්ගලිකව දන්නව. බොරුවට මිනිස්සුන්ගේ සල්ලි විනාස කරල දාන එක විතරයි කරන්නෙ ඔය ගොඩක් තැන් වලින්.:)

    siraa machan..me kathawata mamath ekagain :) ;)
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මචං ඉස්සල්ල උඹම තීරණය කරපං උඹට ග්‍රැෆික් ඩිසයින් කරන්න තරම් නිර්මාණශීලි හැකියාවක් තියනවද කියල. එහෙම නැතිනම් බොරුවට ඔය කෝස් වලට වියදම් කරන එකේ තේරුමක් නෑ. සමහර තැන් වල නම හොඳ උනත් උගන්නනවා නම් අන්තිම සවුත්තුයි. උදාහරණයක් විදිහට විජයග්‍රැෆික්ස් එකේ මම කෝස් එකක් කරන්න ගියා කොළඹ බ්‍රාන්ච් එකට. ඒකෙ උගන්නපු විදිහ නම් පට්ටම චාටර්. IDM එකේ උගන්න විදිහත් මම පෞද්ගලිකව දන්නව. බොරුවට මිනිස්සුන්ගේ සල්ලි විනාස කරල දාන එක විතරයි කරන්නෙ ඔය ගොඩක් තැන් වලින්.:)

    True Story මචං...
    විශේෂයෙන් ලොකුවට නම ප්‍රසිද්ද institute වලින් කරන course වල “විශේෂයෙන් ම නිර්මාණශීලී පැත්ත Graphics, 3D Animations“ කියන තරම් හොඳට කරනව නම්... මෙලහකට සුපිරි ගනයේ නිර්මාණකරුවො බිහිවෙලා ඉන්න ඕනෙ.

    මචං... අලුත් නිර්මාණ බිහි කරන්න හද පතුලෙන් ම කැමැත්ත තියෙනව නම්... මූලික අඩිතාලමක් විදිහට course එකක් තෝරගෙන කරන්න මහා වියදම් නොකර. (Foundation එක ඕනෙ මොනවා නැතත්) හැබැයි කවදාවත් නව නිර්මාණ බිහි කරන්න අර වගේ ආයතනවල කියල දෙන විදිහට නම් යන්න එපා. තමන්ගේ ම ක්‍රමයක් හදාගන්න. තමන්ගේ ම ක්‍රමයකින් ම විතරයි නව නිර්මාණයක් එන්නෙ.
     
    Feb 26, 2009
    849
    62
    0
    මෙතන

    ලංකාවේ ඕන තරම් සුපිරි වැඩර්ලා ඉන්නවා සුපිරි වැඩ කරන්න පුළුවන් එත් එයටලට එයාලගේ වැඩ පෙන්නන්න අවස්ථාවක් නැ. අනික ගෙවන ගානට තම එයාල වේද කරන්නේ. ලංකාවේ ඔක්කොම low budget projects කරන්නේ එකයි සුපිරි වේද පෙන්න නැත්තේ. අනික කිසිස්ම institute එකකින් හැමඩේම කියල දෙන්නෙත් නැ තමන් තනියම ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා. හැම කෙනෙක්ගෙම creativity එකක් තියනවා අපි එක polish කරලා ගන්න ඕනේ. :)
     
    Last edited:

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    ලංකාවේ ඕන තරම් සුපිරි වැඩර්ලා ඉන්නවා සුපිරි වැඩ කරන්න පුළුවන් එත් එයටලට එයාලගේ වැඩ පෙන්නන්න අවස්ථාවක් නැ. අනික ගෙවන ගානට තම එයාල වේද කරන්නේ. ලංකාවේ ඔක්කොම low budget projects කරන්නේ එකයි සුපිරි වේද පෙන්න නැත්තේ. අනික කිසිස්ම institute එකකින් හැමඩේම කියල දෙන්නෙත් නැ තමන් තනියම ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා. හැම කෙනෙක්ගෙම creativity එකක් තියනවා අපි එක polish කරලා ගන්න ඕනේ. :)
    [/COLOR]

    :yes::yes: ඔව්. ඒ කතාව හරි මචං.

    දක්ෂතාවයක් තියෙන කෙනෙක්ට උපරිම හැකියාවන් පෙන්වන්න පුළුවන් තැනට ලංකාවේ තත්වයක් හැදිල ඇවිත් නෑ. (මේ කියන්නෙ නිකම් පුම්බල උඩින් තියන “ස්ටාර්“ ජාතියේ වේදිකා හෝ “මෙගා“ ජාතියේ ලාමක නාටක වගේ දේවල් නම් නෙමෙයි.) සැබෑම අසමසම හැකියාවන් පෙන්වන්න අවස්ථාවක්. ඒවගේම ඒවාගේ අයට නිසි තැන ලබාදෙන්නත් හොඳ මිනිස්සු ඉන්න ඕනෙ. ඊර්ෂ්‍යා නොකරන, කපටි කම් නොකරන සැබෑ අවංක මිනිසුන්.

    කොහොම වුනත්.... අසමසම නිර්මාණයක් කරන්න නම් ඒ වෙනුවෙන් ලැබෙන ගාන ගැන නොහිතා දැඩි කැපකිරීමක් ඇතුව වැඩ කරන්න පුළුවන් මානසිකත්වයකුත් හැදෙන්න ඕනෙ. ආකල්ප වෙනස් වෙන්න ඕනෙ. ඒ වෙනුවෙන් දැඩි අධිෂ්ඨානයක් තියෙන්නෙ ඕනෙ.

    දැන් සමාජෙ හැදිල තියෙන්නෙ එහෙම තත්වයක් නෙමෙයි. සල්ලි නැත්තං මොනවත් කරගන්න බෑ කියන තැනට ඇවිත්. ඒකම ඇති ඉතිං.

    මිනිස්සු ජීවිතය ගැටගහගන්නත් ඕනෙ තමයි. මේ හැමෝම ලොකු ගාණක් හරි දීල ඉහළින් අධ්‍යාපනය ලබල ඉස්තරම් වැටුපක් සහිත ජොබක් හොයාගන්න කට්ටක් කන්නෙ ඒකනෙ.

    ඒත් කුමක් හෝ නව නිර්මාණයක් නොකර... ඒ වෙනුවෙන් යම්තාක් දුරකට හෝ කැපවීමක් නොකර... උන්නු හැටියට මලා මදැයි කියන තත්වයට පත් නොවී යමක් කරන්නට පුළුවන් වුනොත්... එක පෙළට කට්ටිය ඒ ආදර්ශය අරගෙන වැඩ පටන් ගන්නව ෂුවර්. මොකද ලෝකයේ සුපිරි වැඩකාරයො හැමදෙනෙක්ගෙම ජීවිතයයේ සාර්ථකත්වය පිටිපස්සෙ... ඒ කැපකිරීම, ඒ මානසිකත්වය හැමදේම තිබුණු අය කමයි.
     
    emax

    Junior member
  • Nov 7, 2006
    59
    8
    8
    apoo AMDT institute ekenam karanna epa machan lectures pattama chater... man meke kara mata hithuna aparade salli kiyala.. hnd eka max 2 year valin ivara karanna ona bt munta 3 yeartath vadiya yanava... anika lec valata vada vena vada thiyenne..

    http://design.tutsplus.com/

    thaniyen igena ganin kohoma hari eke loku vatinakamak thiyenava.. mokada technology n design trend loke change venava ewa thaniyen igena ganna puluvan unoth thamai uba vaddek venne..
     
    Last edited:

    KingAshi

    Active member
  • May 19, 2011
    809
    136
    43
    Paraguay
    මචං ඉස්සල්ල උඹම තීරණය කරපං උඹට ග්‍රැෆික් ඩිසයින් කරන්න තරම් නිර්මාණශීලි හැකියාවක් තියනවද කියල. එහෙම නැතිනම් බොරුවට ඔය කෝස් වලට වියදම් කරන එකේ තේරුමක් නෑ. සමහර තැන් වල නම හොඳ උනත් උගන්නනවා නම් අන්තිම සවුත්තුයි. උදාහරණයක් විදිහට විජයග්‍රැෆික්ස් එකේ මම කෝස් එකක් කරන්න ගියා කොළඹ බ්‍රාන්ච් එකට. ඒකෙ උගන්නපු විදිහ නම් පට්ටම චාටර්. IDM එකේ උගන්න විදිහත් මම පෞද්ගලිකව දන්නව. බොරුවට මිනිස්සුන්ගේ සල්ලි විනාස කරල දාන එක විතරයි කරන්නෙ ඔය ගොඩක් තැන් වලින්.:)

    attha machn wije eke nam ful chaaaaaaa
     
    Sep 23, 2013
    188
    6
    0
    apoo AMDT institute ekenam karanna epa machan lectures pattama chater... man meke kara mata hithuna aparade salli kiyala.. hnd eka max 2 year valin ivara karanna ona bt munta 3 yeartath vadiya yanava... anika lec valata vada vena vada thiyenne..

    http://design.tutsplus.com/

    thaniyen igena ganin kohoma hari eke loku vatinakamak thiyenava.. mokada technology n design trend loke change venava ewa thaniyen igena ganna puluvan unoth thamai uba vaddek venne..
    ගොඩක් ස්තූතියි මචං. උඹ කෝස් එක අවුරුදු දෙකම කලාද.දැන් උඹ මේ ෆීල්ඩ්එකේ වැඩ කරනවද? තනියම ඉගෙන ගන්න එක තමයි හොදම දේ කියල දැන් මට හිතෙනවා. එලකිරි යාළුවො හැමෝටම ගොඩක් ස්තූතියි අදහස් දුන්නට
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මචං ඉස්සල්ල උඹම තීරණය කරපං උඹට ග්‍රැෆික් ඩිසයින් කරන්න තරම් නිර්මාණශීලි හැකියාවක් තියනවද කියල. එහෙම නැතිනම් බොරුවට ඔය කෝස් වලට වියදම් කරන එකේ තේරුමක් නෑ. සමහර තැන් වල නම හොඳ උනත් උගන්නනවා නම් අන්තිම සවුත්තුයි. උදාහරණයක් විදිහට විජයග්‍රැෆික්ස් එකේ මම කෝස් එකක් කරන්න ගියා කොළඹ බ්‍රාන්ච් එකට. ඒකෙ උගන්නපු විදිහ නම් පට්ටම චාටර්. IDM එකේ උගන්න විදිහත් මම පෞද්ගලිකව දන්නව. බොරුවට මිනිස්සුන්ගේ සල්ලි විනාස කරල දාන එක විතරයි කරන්නෙ ඔය ගොඩක් තැන් වලින්.:)
    :yes:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    machan danata athe salli thiyenawa kiyala wiyadam karanna yanna epa return eka balagena.

    Issarala passion ekak hadaganna. theeranaya karanna kenek thamanwa graphic designer kenek widihata kiyanawata kamathida kiyala. hondata kalpana karala balanna field ekata enna kalin.

    Mamath over the internet thamai machan work karanne. Pay scale eke udin inna puluwan, but samahara ayata eka allanne na. traditional widihata courses karala amarui machan me wage deyak karanna. Awashyathawaya thiyenawanam one kenekta thaniyama igena ganna puluwan machan.
    Photoshop igena gannawa kiyana eka newei machan graphic designing kiyanne. creative thinking thiyenna one, devote karanna puluwan wenna one (ape team eke sprints thiyenawa samahara welawata 3 days withara eka digata 20 hours/day wada karanawa).

    Mama graphic designing newe karanne. But sup ekak onenam kiyanna puluwan deyak lankawe sinhala kollekta aniwa karanawa :)