ඊමනී සහ ග්‍රැෆික් ඩිසයින්,වෙබ් ඩිවලොපින්
මචංලා මම ටික කාලෙක ඉදල අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම පිළිබදව අධ්‍යනය කලා.fiverr, freelancer, Odesk, 99Design, Designcrowd වගේ සයිට් වල වැඩ කරන්න පුළුවන් සිරාවටම. මේවගෙන් සල්ලි ගත්ත උන් ඉන්නවලු නමුත් ඒ හැම එකාම හොද වැඩකාරයො ඒ කියන්නෙ කරන ෆීල්ඩ් එකේ යම් මට්ටමක ඉන්න එවුන්. ඉතින් මමත් හිතුවා ඒ සුදුසුකම හදාගෙනම වැඩේට සෙට් වෙන්න මම හිතුවෙ ග්‍රැෆික් ඩිසයින් පැත්ත කරන්න කියලා.Photoshop,Coreldraw,Illustrator වගේ ඒවා යම් ප්‍රමානයක දැනුමක් මට තියෙනවා. නමුත් මදි කියලා මටම හිතෙනවා මම ඒකට තැනක් හොයන කොට මට ගූගල් දෙයියො මෙන්න මේ සයට් එකේ බලපන් කිව්වා http://amdt.lk/portfolio_courses/visual-communication-graphic-design
මම ඒකට එන්ටර් වෙලා බලද්දි උන් මට මෙන්න මේ ප්‍රයිස් ලිස්ට් එක දුන්නාමාව උඩ ගියා ගාන දැක්කම.
මේකෙන් කෝස් කරපු කවුරුහරි ඉන්නවද ප්ලීස් කියපල්ල මේ තැන හොදයිද කියල නැත්නම් වෙන පොට් එකක් හරි කියපල්ලා.මම වෙබ් ඩිවලොපින් එහෙමත් නෙට් එකෙන් බලල තනියම ඉගෙනගනිමින් ඉන්නෙ මේ දවස්වල ඒකටත් මම ගොඩක් ඉන්ටරෙස්ටින්.
ඊ මනි කරන උන් හෙල්ප් කරපල්ලා