ඊමේල් උදව්වක් ඕනි..
මචන් මට පොඩි ඊමේල් හෙල්ප් එකක් ඕනි..
මගේ දැන් පාවිච්චි කරන yahoo ID එක ****@yahoo.co.uk
මට මේක මගේ නමින්ම ****@yahoo.com විදිහට හදන්න ඕනි..දැනට මගේ yahoo ID එක දාස් ගානකට දීල තියෙන නිසා මට පරණ yahoo ID එක දිගටම අරගෙන යන්න ඕනි. හැබැයි අලුතින් එන මැසේජ් අලුත් yahoo ID එකට ලැබෙන්න හදන්න පුලුවන්ද? කොහොමද ඒක කරන්නේ?
(පරණ එකට එන ඒවා අලුත් එකට ඔටෝ ෆෝවර්ඩ් වෙන්න )

දන්නවා..... නෙහි...
ඔහොම කරන්න බැහැ මගේ හිතේ...
බුමෝ..
කුමාර@යාහු.කොම් කියලා ගන්න නම් වෙන එකක්ම හදන්න වෙයි...