ඊමේල් හෝස්ටින් ගන්න හොදම hosting company එක මොකද්ද ?

kingxp

Well-known member
  • May 20, 2009
    311
    482
    63
    kandy
    මෙච්චර කල් godady එකෙන් ගත්තේ
    ඊමේල් එකවුන්ට් 3 යි අවුරුද්දට 30000 ක් යනවා මේ පාර කොරෝන නිසා සල්ලි නෑ
    අඩුවට ගන්න හොද ඊමේල් හෝස්ටින් එකක් දාන්න
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Name cheap එකෙන් ගත්ත USD 0.84 per one email. 3 user එකක් උන්ගේ තිබේ.
     

    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    දැන් free 1 account බං.
    Na thawamath single domain ekakata 5k ganna puluwan

    1634815264263.png
     
    • Like
    Reactions: U-tag

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    මෙච්චර කල් godady එකෙන් ගත්තේ
    ඊමේල් එකවුන්ට් 3 යි අවුරුද්දට 30000 ක් යනවා මේ පාර කොරෝන නිසා සල්ලි නෑ
    අඩුවට ගන්න හොද ඊමේල් හෝස්ටින් එකක් දාන්න
    Yandex Mail Use කරන්න. එක Domain එකකින් E-mail Accounts 1000 හදන්න පුළුවන්. ඒ හදන හැම Account එකටම 10GB ලැබෙනවා. මම Use කරන්නේ Yandex, ඔයාට Yandex වලින් හදා ගන්න අමාරුනම් මන් කරලා දෙන්නම් වැඩේ ෆ්‍රී මට P.M එකක් එවන්න
     
    • Like
    Reactions: meeka and ntayya