දැන් free 1 account බං.Try Zoho, free upto 5 accounts. or Lite version is 1$/month/user
Na thawamath single domain ekakata 5k ganna puluwanදැන් free 1 account බං.
Yandex Mail Use කරන්න. එක Domain එකකින් E-mail Accounts 1000 හදන්න පුළුවන්. ඒ හදන හැම Account එකටම 10GB ලැබෙනවා. මම Use කරන්නේ Yandex, ඔයාට Yandex වලින් හදා ගන්න අමාරුනම් මන් කරලා දෙන්නම් වැඩේ ෆ්රී මට P.M එකක් එවන්නමෙච්චර කල් godady එකෙන් ගත්තේ
ඊමේල් එකවුන්ට් 3 යි අවුරුද්දට 30000 ක් යනවා මේ පාර කොරෝන නිසා සල්ලි නෑ
අඩුවට ගන්න හොද ඊමේල් හෝස්ටින් එකක් දාන්න