ඇමරිකාවේ පොල් ගෑවද අවුරුදු විසි පහක්.ඇමරිකන් ඇක්සන්ට් එකක් ඇත්තෙම නෑ.සිරිසේන ජනාධිපති කාලේ කොච්චර ලස්සනට ඉංග්‍රීසි කතා කරාද? පොලොන්නරුවෙන් මතුවෙලත් ඒ මනුස්සයා රටේ නම තිබ්බා