ඊයා, සිරිසේන ඔයා.. මිට, මැතිනි

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    b5FQARL.jpg
    ගොන් පින්තූර දාල නිකන් යකා අවුස්සන්න එපා බන්.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    ගොන් පින්තූර දාල නිකන් යකා අවුස්සන්න එපා බන්.

    සුද්දියෝ දැක්කම උඹට යකා වැහෙනවා :shocked::shocked::shocked: ශර්මාගේ අකෞන්ට් එක හැක් වෙලාද කොහේ
     

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    සිරා, යුඇන්පියට ගහලා එකත් කාලා, මහින්දටත් කෙලලා රජ වෙන්න බැලුවේ.. ඔය පොන්නයා බලේට ගෙනාවේ යුඇන්පී කියලා ඒ පොන්නයට අමතකයි.. තමන් හිටපු පක්ෂෙට පයින් ගහපු සොන්නයාට දැන් රෙවිලා ඇති.

    :yes:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අනිවාර්යෙන්, ඒ අතින් මහින්ද ග්‍රේට් බන්. මිනිහාගේ වචනෙට මිනිස්සු චන්දෙ දුන්නා පොහොට්ටුවට.. මිනිහා පක්ෂේ ඇත ඇරියෙත් නැ. මිනිහා පෙන්නුවා ශ්‍රී ලංකා එකේ නියම නායකයා මිනිහා කියලා. දැන් රෙදි අදින එකෙක් නම් සිරා පක්ෂේ දීලා යන්න ඕනා.

    :rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දයාසිරිගේ බලකොටුව පඬුවස්නුවරත් පරාදයි නේද :baffled: මම හිතුව ඒක නං මයිත්‍රී දේකටවත් එයි කියල
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    දයාසිරිගේ බලකොටුව පඬුවස්නුවරත් පරාදයි නේද :baffled: මම හිතුව ඒක නං මයිත්‍රී දේකටවත් එයි කියල
    ගම්වල උන් දෙන්නේ නැ බන්,.ගම්වල කියලා සිරා දිනලා තියෙන්නේ පොළොන්නරුවේ විතරයි. එහෙ පොහොත්තුව තුන
     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    දයාසිරිගේ බලකොටුව පඬුවස්නුවරත් පරාදයි නේද :baffled: මම හිතුව ඒක නං මයිත්‍රී දේකටවත් එයි කියල

    :) Dayasiri Jayasekara SLFP wunaata illapu prabahalayan Pohottuwen illuwe machan :) :yes: