සජිත් මොකක්හරි ගේමක් ගහල වගේ![]()
usa nam security, miti nam kamkaru kiyala keedenekta job dunnada

සජිත් මොකක්හරි ගේමක් ගහල වගේ![]()

සිංහලු හම්බන්තොට නගර සභාව මොකෝ අලියට ගියේසජිත් හින්දද
ඒකනං ඇත්ත අලියට යන හැමතැනම යන්නෙ සුළු ජාතික චන්ද නිසානගර සභා ගොඩක් ගූ ඇන් පී යන්නේ නගර සභා සිමාවේ ගොඩක් ඉන්නේ හම්බයෝ නිසා

නගර සභා ගොඩක් ගූ ඇන් පී යන්නේ නගර සභා සිමාවේ ගොඩක් ඉන්නේ හම්බයෝ නිසා
විසඳුම- ඔය නගර සභා සිස්ටම් එක වෙනස් කරන්න ඕන. (නගරසභාවක් වීමට වැඩි බහුතරය රටේ සමස්ත ජාතිය සිටින නගරයක් විය යුතුයි.) 
Gota machan patta kapatiyek. hoda mole thiyena yatath nowena dial ekak. oka awa kiyanne lankawe minissu patta gahala hadai. hebei kawadawath muslim, Tamil chanda ekak wath enne na. Sinhala minissu ekathu wela tamai gema denna one bedenne nathuwa.![]()
Sinhala un okkoma denawa.සරත් අයියට එහෙම දැන් වෙලේ විදානේ පට්ටමට දුම් අල්ලන්න වෙන්නේ.
Okage pukata Kithul Gahak bassanna ona. 
කෝරලේමහත්තයා;22841346 said:පිටරටවල නම් දැන් සියකැමැත්තෙන් අයින්වෙලා ලංංකාවේ ඕක හිතන්නවත් බෑ..අද රෑ නිව්ස්වලට කියයි අපි පැරදුනේ නෑ කියල..

මම හිතන්නේ ශ්‍රී ලංකා එකේ උන් වැදලා කරලා එන්න කියයි. නැතිනම් අනාතයි උන්.මහින්ද ආයෙ SLFP සබාපතිකම ගනියිද නැත්නම් වෙන්වෙලා දිගටම පොහොට්ටුවෙම හිටියිද
මහින්ද ආයෙ SLFP සබාපතිකම ගනියිද නැත්නම් වෙන්වෙලා දිගටම පොහොට්ටුවෙම හිටියිද
මොනා කරත් හොද දෙයක් කරයි. ජනතාව කියන එක අහන නායකයෙක් බන් ඌ.
Me parayo ekka baladdi MR hodai echcharai.Magula thamai.Me parayo ekka baladdi MR hodai echcharai.
හා හා දොස්තර කැරියා කට වහන් හිටපන්. ඉන්නව නම් මහින්ද මහත්තයට හුරේ දාන් හිටපන් පොන්නයා.