ඊයා, සිරිසේන ඔයා.. මිට, මැතිනි

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    28KzfdQ.gif

    :(:(
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගම්වල උන් දෙන්නේ නැ බන්,.ගම්වල කියලා සිරා දිනලා තියෙන්නේ පොළොන්නරුවේ විතරයි. එහෙ පොහොත්තුව තුන
    පොලොන්නරුව දෙකතුනක්ම දිනලා මනුස්සය :yes: ඒක ඉතින් අවුලක් නෑ ගමේ මනුස්සයට නොදී කොහොමද. අඩුගානේ මයිත්‍රිට කියන්න පුළුවන් මම මගේ ගම දිනුවා කෝ උඹල තමා කෑවේ කියල අනික් නිදහස් පක්ෂේ උන්ට
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    පොලොන්නරුව දෙකතුනක්ම දිනලා මනුස්සය :yes: ඒක ඉතින් අවුලක් නෑ ගමේ මනුස්සයට නොදී කොහොමද. අඩුගානේ මයිත්‍රිට කියන්න පුළුවන් මම මගේ ගම දිනුවා කෝ උඹල තමා කෑවේ කියල අනික් නිදහස් පක්ෂේ උන්ට
    සම්පුර්ණ ශ්‍රී ලංකා උන් පාට පක්ෂ හලලා පොහොට්ටුවට ගහලා.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :) Dayasiri Jayasekara SLFP wunaata illapu prabahalayan Pohottuwen illuwe machan :) :yes:
    පඬුවස්නුවර ප්‍රබලයා තමා දයාසිරි පොහොට්ටුවෙන් කවුරුත් ලොකු කකුලක් නෑ නේද එහෙ. මනුස්සය මහින්ද ගාවට ආවට පස්සේ තිබ්බ චන්දෙ පඬුවස්නුවර සීයට හැත්තෑ හරි අසු ගානකින් බුලත් කොලේ දින්නේ. ඒකයි මම බැලුවේ වෙනසක් වෙයිද කියල කොහෙද නෑ හෝදගෙන ගිහින්
     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    පඬුවස්නුවර ප්‍රබලයා තමා දයාසිරි පොහොට්ටුවෙන් කවුරුත් ලොකු කකුලක් නෑ නේද එහෙ. මනුස්සය මහින්ද ගාවට ආවට පස්සේ තිබ්බ චන්දෙ පඬුවස්නුවර සීයට හැත්තෑ හරි අසු ගානකින් බුලත් කොලේ දින්නේ. ඒකයි මම බැලුවේ වෙනසක් වෙයිද කියල කොහෙද නෑ හෝදගෙන ගිහින්

    :) Prabalayan kiuwe machan illapu pradeshiya members la :yes:
    Hitapu pradheshiya members la janapriyai.. eyala Pohottuwen thamai illuwe :yes: :)
    Dayasiri maha mathiwaranaye dinanawaa.. Local Council baha :no:
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ජාතිකවාදය? :confused:
    පොල් බැයක් කරපු හරියක්..
    මිනිස්සුන්ගේ ජිවන වියඩම, ත්‍රිවිල් නීති, වරාය විකිණීම, බැංකු කැඩීම මේවා තමා ප්‍රදාන හේතු.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මම ඡන්දෙ ඉල්ලනවා කිම්බෙන්. ස්වාධීන අපේක්ෂක. ඡන්දෙ දීපල්ලා. බඩු පොට් දානවා හැම තැනම. ෆ්‍රී වයි ෆයි වගේ ෆ්‍රී හුකන්න පුළුවන්. :D
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    menna 2015 deepu un dennek. thakkali genella :lol:

    මාත් දුන්නා
    දුකක් නැ පසුතවෙන්නෙත් නෑ
    ඒ එක්කම පාර්ලිමන්ට් මතිවරනේදී මහින්දට අයි ගැහුවා
    අඩුපාඩු හදන් ගොඩ යන්න කියල

    එතෙන්දි සිරා බලු වැඩේ කරා
    එකටනම් මල
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City

    මාත් දුන්නා
    දුකක් නැ පසුතවෙන්නෙත් නෑ
    ඒ එක්කම පාර්ලිමන්ට් මතිවරනේදී මහින්දට අයි ගැහුවා
    අඩුපාඩු හදන් ගොඩ යන්න කියල

    එතෙන්දි සිරා බලු වැඩේ කරා
    එකටනම් මල

    gampaha godane :rolleyes:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මිනිස්සු හොඳ උත්තරයක් දීල තියෙනවා කාලකන්නි ආණ්ඩුවට. :yes: ඇත්තටම කිරිබත් හදන්න ඕන. අවුරුදු තුනකින් එපා වෙච්ච එකම ආණ්ඩුව. මෛත්‍රීපාල ජනාධිපති වුණේ ඌට ආතල් ගන්න විතරයි. රටට වැඩක් කැන්නෙ නැහැ. කුහකයා රටේ ලක්ෂ ගණනකගෙ අනාගතය එක්ක සෙල්ලම් කරේ/කරන්නෙ. :D
     
    Last edited: