ඊයා Jack කාරයෙක්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    72166795_131866114882609_6611789092025794560_n.jpg
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    අනේ මන්දා මේ යකාගේ කතාවල 90% ම තියන්නේ මෙලෝ වැඩක් නැති වාචාල කතා
    මට වෙලාවකට හිතෙනවා මූ ගෝටා දාපු එකෙක්ද කියලා.. මූම මුගේ ජන්ද කඩාගන්න රේට් එකට වෙන එකෙකුට ආයේ කරන්න දෙයක් නැහැ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අනේ මන්දා මේ යකාගේ කතාවල 90% ම තියන්නේ මෙලෝ වැඩක් නැති වාචාල කතා

    මට හිතෙන්නේ සජිතානෝ ශ්‍රීමති ප්‍රේමදාස ආර්යාවගේ ආරෙට යන්නේ.....දුලන්ජලී මැතිනියගේ මීටරේ කොහොමද දන් නෑ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,832
    1
    60,672
    113
    Mother Earth
    අනේ මට මූ කියන ගොන් කතාව බලන්න ආසයි. වීඩියෝ එක දාපන්කෝ. :sorry:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අනේ මට මූ කියන ගොන් කතාව බලන්න ආසයි. වීඩියෝ එක දාපන්කෝ. :sorry:

    . දැන් ඉතින් හොයන්න වෙනවා ආයේ...ඔහොම ඉඳින් බලන්න
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    අපි නම් අහල තියෙන්නේ පපුව ඩිග් ඩිග් ගහන්නේ බය වුණාම කියල..... එක දවසක් කිව්වා ඔක්සිජන් මදි ළං වෙන්න කියල... ඌ ප‍්‍රභාසංස්ලේශණයයි හුස්ම ගැනීමයි පටලවගෙන... දැන් කියනව හාර්ට් එක වැඩ කරන්න ළගට එන්නලූ.... මූ කාගේ දරුවෙක්ද අප්පා.... කොච්චර වුණත් කෙසෙල්වත්තේ දාස කාරයා ඔච්චර මොංගල් කතා කිව්වේ නෑ.....​
     
    • Like
    Reactions: nicjosh83

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ

    මූට පිටපත ලියලා දෙන්නේ සුජීව ප්‍රසන්න ආරච්චි ද කොහෙද...

    හොරු ටික stage එකේ තියාගෙන කියනවා අමාත්යමන්ඩලේ හොරු නෑලු :rofl::rofl::rofl:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අපි නම් අහල තියෙන්නේ පපුව ඩිග් ඩිග් ගහන්නේ බය වුණාම කියල..... එක දවසක් කිව්වා ඔක්සිජන් මදි ළං වෙන්න කියල... ඌ ප‍්‍රභාසංස්ලේශණයයි හුස්ම ගැනීමයි පටලවගෙන... දැන් කියනව හාර්ට් එක වැඩ කරන්න ළගට එන්නලූ.... මූ කාගේ දරුවෙක්ද අප්පා.... කොච්චර වුණත් කෙසෙල්වත්තේ දාස කාරයා ඔච්චර මොංගල් කතා කිව්වේ නෑ.....​

    ඉස්සර ලොකු ප්‍රේමේ ගේ කතාවක් බලද්දී (ඇහුවට තේරුමක් නෑ...පොඩි එකානේ) බලන් ඉන්නේ පොර කීපාරක් උඩ යනවද කියල ... :D
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    මූට පිටපත ලියලා දෙන්නේ සුජීව ප්‍රසන්න ආරච්චි ද කොහෙද...

    හොරු ටික stage එකේ තියාගෙන කියනවා අමාත්යමන්ඩලේ හොරු නෑලු :rofl::rofl::rofl:

    රාජිතය දැන් ඔරවගෙනමයි ඉන්නේ ....ඇයි බන් චතුරයයි...රන්ජයි පේන්න නැත්තේ
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ඉස්සර ලොකු ප්‍රේමේ ගේ කතාවක් බලද්දී (ඇහුවට තේරුමක් නෑ...පොඩි එකානේ) බලන් ඉන්නේ පොර කීපාරක් උඩ යනවද කියල ... :D

    ඌ හැම සෙනසුරාදාම උදේ 7 - 8 හරි 8 - 9 හරි රේඩියෝ එකේ ඌ කරපු කතාවක් දානවා... ස්ටේජ් එකට නැග්ගම පැය ගාණක් කතා කරනවා.... අන්තිමට ඌ කිව්වේ මොනවද කියල ඌ දන්නේ නෑ.... අපිට ඇහුනේ මොනවද කියල අපි දන්නේ නෑ....:rofl:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඌ හැම සෙනසුරාදාම උදේ 7 - 8 හරි 8 - 9 හරි රේඩියෝ එකේ ඌ කරපු කතාවක් දානවා... ස්ටේජ් එකට නැග්ගම පැය ගාණක් කතා කරනවා.... අන්තිමට ඌ කිව්වේ මොනවද කියල ඌ දන්නේ නෑ.... අපිට ඇහුනේ මොනවද කියල අපි දන්නේ නෑ....:rofl:

    :lol::lol::lol: