ඊයෙ කරෝල කඩේ දැම්ම

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    තුන්දෙනයි ගත්තෙ
    එක්කෙනෙක් අහල ආයෙ එන්නං කියල ගියා. හැබැයි ආවෙ නෑ

    ඊයෙ තමා දෙවෙනි දවස

    හාල්මාැස්සෙ 250 රුපියල් 250 යි

    ඒක තමා මට මතක හිටියෙ
    තව මොකක්ද මංද 250 ක් 300 යි
     

    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    උබේ මූසලකමට කරවල කඩේට මිනිස්සු එන්නෙත් නෑ හාල් මැස්සෙ පරන හුත්තවල් 250 ගන්නෙත් නෑ පගය
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    තුන්දෙනයි ගත්තෙ
    එක්කෙනෙක් අහල ආයෙ එන්නං කියල ගියා. හැබැයි ආවෙ නෑ

    ඊයෙ තමා දෙවෙනි දවස

    හාල්මාැස්සෙ 250 රුපියල් 250 යි

    ඒක තමා මට මතක හිටියෙ
    තව මොකක්ද මංද 250 ක් 300 යි
    ඔය කරවල වැඩේ හරියයිද බන්?
    ඉරිදා මීගමුවේ කරවල මාර්කට් එකේනෙ බන් පළාතෙම කරවල අඩුවට දෙන්නෙ. පැය කාලෙන් ගිහින් එතනින් ගන්න පුලුවන්කම් තියෙද්දි ඔතනට සෙනඟ එයිද?

    එක්කො උඹලා ඊට වඩා අඩුවට දෙන්න ඕනෙ. නැත්නම් ඒ ගානටම දුන්නත් දුර යන්න ඕනෙ නැති නිසා එයි. සමහර වෙලේට උඹලා අඳුරන තැන් වලින් ගොඩක් අඩුවට අරන් විකුණන්න පුලුවන් වෙයි.

    ඉස්සර මම මාසෙට සැරයක් මාර්කට් එකට ගිහින් මාසෙම කන්න කරවල ගේනවා. රටට කෙළවෙන්න කලින් කට්ටා කිලෝ එකම ගත්තෙ 1200ට.
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    අවුලක් නැ ඉතින්
    මෙහෙ හාල් මැස්ස්සො 250ක් රුපියල් 300යි


    කො බලන්න කරවල් කඩෙ පොටො එකක් දාපන් :frown:
    Okaaa aye me thread ekata enne ne. Awath ehema privacy reveal karanna be kiyala maaru wenawa 😅
     
    • Sad
    Reactions: Solo Rider

    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    උඹට තමා වැඩේ තේරුනේ 😂😂
    ඕක බොරුව දාන්නෙ මීගමුවේ කරවල ඔය ගානට විකිනෙන්නෙ නෑ ඕන පොඩි එකෙක් දන්නව අපි ඉන්නෙ මීගමුවෙ ඉදං කිලෝමීටර් 28ක් දුර මෙහෙත් 500 230යි ඉතිං හිතාගනිල්ල 🤣