ඊයෙ කරෝල කඩේ දැම්ම

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    ඕක බොරුව දාන්නෙ මීගමුවේ කරවල ඔය ගානට විකිනෙන්නෙ නෑ ඕන පොඩි එකෙක් දන්නව අපි ඉන්නෙ මීගමුවෙ ඉදං කිලෝමීටර් 28ක් දුර මෙහෙත් 500 230යි ඉතිං හිතාගනිල්ල 🤣
    Boruwa mattu unama meegamu higanna thread ekata en naha 😂 thawa thread ekak daai meke danna oni reply daala
     
    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    උබලට සල්ලි අමාරැයි නේද
    මට මෙහම පොඩි උදව්වක් කරන්ඩ පුලුවන්
    අම්මටයි නංගිටයි අවුරැද්දකට ඕන කරන ජංගි මං ගානේ දෙන්නං.
    ඒකත් මේ කාලේ හැටියට ලොකු දෙයක්නේ. අම්ම තාම ජංගි දානවද
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    ඔය කරවල වැඩේ හරියයිද බන්?
    ඉරිදා මීගමුවේ කරවල මාර්කට් එකේනෙ බන් පළාතෙම කරවල අඩුවට දෙන්නෙ. පැය කාලෙන් ගිහින් එතනින් ගන්න පුලුවන්කම් තියෙද්දි ඔතනට සෙනඟ එයිද?

    එක්කො උඹලා ඊට වඩා අඩුවට දෙන්න ඕනෙ. නැත්නම් ඒ ගානටම දුන්නත් දුර යන්න ඕනෙ නැති නිසා එයි. සමහර වෙලේට උඹලා අඳුරන තැන් වලින් ගොඩක් අඩුවට අරන් විකුණන්න පුලුවන් වෙයි.

    ඉස්සර මම මාසෙට සැරයක් මාර්කට් එකට ගිහින් මාසෙම කන්න කරවල ගේනවා. රටට කෙළවෙන්න කලින් කට්ටා කිලෝ එකම ගත්තෙ 1200ට.
    තැන kiyanndako mcn
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,893
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඕක බොරුව දාන්නෙ මීගමුවේ කරවල ඔය ගානට විකිනෙන්නෙ නෑ ඕන පොඩි එකෙක් දන්නව අපි ඉන්නෙ මීගමුවෙ ඉදං කිලෝමීටර් 28ක් දුර මෙහෙත් 500 230යි ඉතිං හිතාගනිල්ල 🤣

    machan migamuwe karawala godak ganan aduda ?
    wholesale walata ganna hoda koheda gannawanam ?
     
    • Haha
    Reactions: Solo Rider

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    ඔහොම බෑ. ලොකේශන් එක, කඩේ පොටෝස් එහෙම දාල පබ්ලිසිටි දීලා මෙකේ දාපන්. කිරියේ කොල්ලො ඇවිල්ලා කරවල අරන් යයි නේ. වැඩිම උනොත් උඹව උම්බලකඩ කරලා යයි 🤭.

    #වැවු කරවල
    #බෝට්ටු කරවල
    #අනුරාද රා කරවල
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,033
    1
    43,450
    113
    ඔහොම බෑ. ලොකේශන් එක, කඩේ පොටෝස් එහෙම දාල පබ්ලිසිටි දීලා මෙකේ දාපන්. කිරියේ කොල්ලො ඇවිල්ලා කරවල අරන් යයි නේ. වැඩිම උනොත් උඹව උම්බලකඩ කරලා යයි 🤭.

    #වැවු කරවල
    #බෝට්ටු කරවල
    #අනුරාද රා කරවල
    යාලුව තමා බං කරන්නෙ
    ඌ O/L කරන කාලෙ ඉදලම තාත්ත එක්ක පොළේ බඩු විකුණල පුරුදු එකෙක්
    දැනුත් පොළේ විකුණවලු
    අපේ ගේ ඉස්සරහිනුත් දාගන්නද කියල ඇහුව. අපි ඉතිං හා කිව්ව
    උගෙ ගෙවල් ටිකක් ඇතුලට වෙන්න තියෙන නිසා

    බදාදත් තියෙනව
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945

    uge karawala anith than walata wada mila aduda ?
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,614
    11,361
    113
    හඳට කිට්ටුව
    තුන්දෙනයි ගත්තෙ
    එක්කෙනෙක් අහල ආයෙ එන්නං කියල ගියා. හැබැයි ආවෙ නෑ

    ඊයෙ තමා දෙවෙනි දවස

    හාල්මාැස්සෙ 250 රුපියල් 250 යි

    ඒක තමා මට මතක හිටියෙ
    තව මොකක්ද මංද 250 ක් 300 යි
    මීට පස්සේ කඩේට යන්න ඉස්සෙල්ලා හොදට නාලා පලයන්..
    මං හිතන්නේ කරෝල ගද කපාගෙන උඹේ ගද එනවා ඇති ඒකයි මිනිස්සු හැරිලා යන්නේ..

    ආ තව දෙයක්, මිල ගනන් අමතක වෙනවා නම් කොලේක ලියලා තියා ගනින්
     
    • Like
    Reactions: Cypress

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    ඔව් මිනිහ ලොකු ලාබයක් තියා ගන්නෙ නෑ කිව්ව
    ඔය කරවල කඩේ තියෙන්නේ ටවුන් එකක නෙවෙයි නම් ලොකුවට මිනිස්සු ඉන්න පැත්තකත් නෙවෙයි නම් ලොකු බිස්නස් එකක් වෙයි කියල කොහොමත් හිතන්න අමාරුයි නේ. කරවල විතරක් ගන්න මිනිස්සු එන්නේ නැහැනේ බන්. ලොකු ලාභයක් නැත්නම් මිනිස්සු අනිත් බඩු ගන්න ටවුන් එකට ගිය ගමන් කරවලත් අරන් එනවා. උන්ට පොඩි ලාබයකට කරවල විතරක් ගන්න වෙනම යනවට වඩා ඒක ලේසි.
     
    • Sad
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,033
    1
    43,450
    113
    ඔය කරවල කඩේ තියෙන්නේ ටවුන් එකක නෙවෙයි නම් ලොකුවට මිනිස්සු ඉන්න පැත්තකත් නෙවෙයි නම් ලොකු බිස්නස් එකක් වෙයි කියල කොහොමත් හිතන්න අමාරුයි නේ. කරවල විතරක් ගන්න මිනිස්සු එන්නේ නැහැනේ බන්. ලොකු ලාභයක් නැත්නම් මිනිස්සු අනිත් බඩු ගන්න ටවුන් එකට ගිය ගමන් කරවලත් අරන් එනවා. උන්ට පොඩි ලාබයකට කරවල විතරක් ගන්න වෙනම යනවට වඩා ඒක ලේසි.
    මිනිස්සු ඉන්නව
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    U pole business karana ekek nam apita uganawanna deyak na.

    tho kiwwe wena rassawak kara kara idala karola wikunanna patan aran kiyalane.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,033
    1
    43,450
    113
    U pole business karana ekek nam apita uganawanna deyak na.

    tho kiwwe wena rassawak kara kara idala karola wikunanna patan aran kiyalane.
    ඌ පියුම් මාම කෙනෙක්
    නිවාඩු වෙලාවට මේකත් කරනව