ඊයෙ ගඟනගාමීන් එවපු පෘථිවි චායාරූපයේ තිබුනු විශේෂ දේවල් ඔන්න!🌚❤️
cat123 Well-known member Sep 25, 2007 2,717 4,473 113 Apr 4, 2026 #1 Reactions: SalmonSaman, nayi hami, Tanto and 5 others
pramodh87 Well-known member Oct 11, 2007 3,933 10,321 113 Apr 5, 2026 #3 ඔය ෆොටෝ එකත් හදපු එකක් කියලා ගොඩක් විදෙස් මාධ්‍ය වාර්තා කරලා තිබුණා. කලින් වගේම මේකත් ඇමරිකන් උන්ගේ බොරුවක් කියලා. අනේ මන්දා ඉතින්!! Reactions: SomiBoyz, sahan50 and YelaWolf
ඔය ෆොටෝ එකත් හදපු එකක් කියලා ගොඩක් විදෙස් මාධ්‍ය වාර්තා කරලා තිබුණා. කලින් වගේම මේකත් ඇමරිකන් උන්ගේ බොරුවක් කියලා. අනේ මන්දා ඉතින්!!
S S.GUNE Well-known member Feb 21, 2019 3,813 5,827 113 Apr 5, 2026 #4 Captured by Nikon D5 or Nikon z9 Reactions: Inigo Montoya
max_pain Well-known member Jul 5, 2025 4,492 8,665 113 Galaha Apr 5, 2026 #5 උඩ යට මාරු කරලනෙ මුන් පින්තූරේ අරන් තියෙන්නෙ. Reactions: Inigo Montoya
dog123 Well-known member Sep 25, 2007 2,862 3,818 113 Apr 5, 2026 #7 මෙතනින් ලයිව් පාත් ට්‍රැකින්ග් බලන්න පුලුවන් https://issinfo.net/artemis.html
SomiBoyz Well-known member Apr 24, 2016 1,997 2,346 113 Birmingham Apr 5, 2026 #8 pramodh87 said: ඔය ෆොටෝ එකත් හදපු එකක් කියලා ගොඩක් විදෙස් මාධ්‍ය වාර්තා කරලා තිබුණා. කලින් වගේම මේකත් ඇමරිකන් උන්ගේ බොරුවක් කියලා. අනේ මන්දා ඉතින්!! Click to expand... Flat earther?
pramodh87 said: ඔය ෆොටෝ එකත් හදපු එකක් කියලා ගොඩක් විදෙස් මාධ්‍ය වාර්තා කරලා තිබුණා. කලින් වගේම මේකත් ඇමරිකන් උන්ගේ බොරුවක් කියලා. අනේ මන්දා ඉතින්!! Click to expand... Flat earther?