ඊයෙ පරණ Dimo Led Bulb එකක් ගහල ගියා

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    අද මම ඒක ගලෝල බැලුව. මෙදා පාර මට පේන්නෙ ඩ්‍රයිවර් සර්කිට් එක වැඩ නෑ වගේ හරියට...

    කරන්ට් වැදිල මැරෙයි කියල කවදත් නැතුව ලොකු බයක් දැනුණ :(

    @Lakshan-Seram

    smoothing cap එක ටිකක් ලාවට ඉදිමිලා
    අනිත් කැප් එක micro farad 35 ක් විතර පෙන්නනව. හැබැයි ගහල තියනේනෙ 2.2uF යි කියල
    අනිත් ඒව ටිකත් චෙක් කෙරුව අවුලක් නෑ..

    කරන්ට් එකට ගහල තව ටිකක් චෙක් කරන්න පුලුවන් :P

    4Ie4CUp.jpg

    TXPdCDf.jpg

    OW5znXp.jpg

    q54reRg.jpg
     
    Last edited:
    • Like
    Reactions: Solo Rider

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    Cap ඔහොම ටෙස්ට් කරන්න බැහැ බොල. ගලවලා බලන්න ඕනේ. අනික මල්ටිමීටර් එක හරියට support කරන්න ඕනේ. අනික DC වලට වැඩ cap එක AC දුන්න ගමන් fail වෙනවා. එක් හින්දා ඔයාට වෙනම ටෙස්ටරයක් තියනවා RLC කියලා. ඔය cap දෙකම මාරු කරලා බලපන්. Driver IC එක fail නම් වැඩක් නැහැ.
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    අද මම ඒක ගලෝල බැලුව. මෙදා පාර මට පේන්නෙ ඩ්‍රයිවර් සර්කිට් එක වැඩ නෑ වගේ හරියට...

    කරන්ට් වැදිල මැරෙයි කියල කවදත් නැතුව ලොකු බයක් දැනුණ :(

    @Lakshan-Seram

    smoothing cap එක ටිකක් ලාවට ඉදිමිලා
    අනිත් කැප් එක micro farad 35 ක් විතර පෙන්නනව. හැබැයි ගහල තියනේනෙ 2.2uF යි කියල
    අනිත් ඒව ටිකත් චෙක් කෙරුව අවුලක් නෑ..

    කරන්ට් එකට ගහල තව ටිකක් චෙක් කරන්න පුලුවන් :P

    4Ie4CUp.jpg

    TXPdCDf.jpg

    OW5znXp.jpg

    q54reRg.jpg
    Me photo gahuwe mokenda 😬😁
     
    • Like
    Reactions: AnuradhaRa

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,024
    10,591
    113
    අද මම ඒක ගලෝල බැලුව. මෙදා පාර මට පේන්නෙ ඩ්‍රයිවර් සර්කිට් එක වැඩ නෑ වගේ හරියට...

    කරන්ට් වැදිල මැරෙයි කියල කවදත් නැතුව ලොකු බයක් දැනුණ :(

    @Lakshan-Seram

    smoothing cap එක ටිකක් ලාවට ඉදිමිලා
    අනිත් කැප් එක micro farad 35 ක් විතර පෙන්නනව. හැබැයි ගහල තියනේනෙ 2.2uF යි කියල
    අනිත් ඒව ටිකත් චෙක් කෙරුව අවුලක් නෑ..

    කරන්ට් එකට ගහල තව ටිකක් චෙක් කරන්න පුලුවන් :P

    4Ie4CUp.jpg

    TXPdCDf.jpg

    OW5znXp.jpg

    q54reRg.jpg
    ඕවා හදන විදිය කියලා දීපන්කො බන් , අපේ ගෙදර ඔස්රම් බල්බ් එකක් තියෙනවා එකේ එලිය ගැස්සෙනවා මොකද කරන්න ඕන බන් ? multimeter එකක් නම් මම ළඟ තියෙනවා
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    Resistor tika balanna diode balanna. Dry solder joint tikak penawa.

    maha loku deyak na ne oke. LED thama fail wenna atte.
    මචං මේක බලන්න මට අමතක වුණා. මේක ඕපන් වෙලා
    මෙතන තියෙන්නෙ fusible resistor එකක් නේද

    6ONsUjD.jpg
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    ඕවා හදන විදිය කියලා දීපන්කො බන් , අපේ ගෙදර ඔස්රම් බල්බ් එකක් තියෙනවා එකේ එලිය ගැස්සෙනවා මොකද කරන්න ඕන බන් ? multimeter එකක් නම් මම ළඟ තියෙනවා
    මුලින් soldering iron එකතුවයි suction tool එකකුයි ගන්න. පිටකොටුවේ තියනවා goot duplicate එක එක හොදයි සාමාන්‍යයෙන්. රුපියල් දෙසියපනහද කොහෙද ඒ දවස් වල. හොඳ solder lead ටිකකුත් හොයා ගන්න. ඊට පස්සේ ඉතින් ගලවලා බලන්න තමා තියෙන්නේ. එතකොට fault එක හොයාගන්න පුළුවන්. කැප් ඉදිමිලානම් අනිවාර්යයෙන්ම මාරු කරන්න එතතකෙට ඔය ගැස්සේන ලෙඩේ හරි යයි.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    ඕවා හදන විදිය කියලා දීපන්කො බන් , අපේ ගෙදර ඔස්රම් බල්බ් එකක් තියෙනවා එකේ එලිය ගැස්සෙනවා මොකද කරන්න ඕන බන් ? multimeter එකක් නම් මම ළඟ තියෙනවා
    මේවයෙ සමහර වෙලාවට ඇතුලෙ තියෙන චූටි LED එකක් දෙකක් ගහල යනව
    එතකොට මම පිච්චුණ led එක කඩල අයින් කරල නිකං ඊයම් දාල ෂෝට් කරල හදාගෙන තියෙනව
    වැඩක් නෑ බං. ටික දවසයි ගහල යනව අනිත් led ටිකත්... ගොඩක් මට එහෙම වුණා
    අනික මචං led චුටි ලයිට් තියෙන පැත්තෙන් කරන්ට් වදින්න පුලුවන්..
    කරන වැඩක් පරිස්සමින්
    පිච්චුණ led වල කලුපාට ඩොට් එකක් වගේ පේනව. ඒව උඩින කම්බි කෑල්ලක් තියල බයිපාස් කරල බලන්න. කම්බි කෑල්ලක් කිව්වට නිකම්ම කම්බියක් ගන්න එපා. වයර් එකක් ගන්න. නැත්තං කරන්ට් වදිනව

    අද ලෙඩේ වෙනස් එකක්
    led ලයිට් ටික ඔක්කොම හොදයි. සර්කිට් එක අවුල්, බැලින්නං fusible resister එක පිච්චිල open වෙලා
    ඒක එහෙම ගොඩක් වෙලාවට නිකං පිච්චෙන්නෙ නෑ. එක්කො bridge rectifier ෂෝට් වෙලා. නැත්තං ලොකු ෆිල්ටරිං කැපෑසිටර් එක ඉදිමිලා ෂෝට් වෙලා වගේ දේවල්

    චූටි led එකක් අවුල් ගියොත් අනිත් ඒවත් නිකම්ම දවසකින් දෙකකින් හරි සතියකින් හරි ගහල යනව. ඒ හින්ද led bypass කරන එකනං තේරුමක් නැති වැඩක්
     
    Last edited:

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    මේවයෙ සමහර වෙලාවට ඇතුලෙ තියෙන චූටි LED එකක් දෙකක් ගහල යනව
    එතකොට මම පිච්චුණ led එක කඩල අයින් කරල නිකං ඊයම් දාල ෂෝට් කරල හදාගෙන තියෙනව
    වැඩක් නෑ බං. ටික දවසයි ගහල යනව අනිත් led ටිකත්... ගොඩක් මට එහෙම වුණා
    අනික මචං led චුටි ලයිට් තියෙන පැත්තෙන් කරන්ට් වදින්න පුලුවන්..
    කරන වැඩක් පරිස්සමින්
    පිච්චුණ led වල කලුපාට ඩොට් එකක් වගේ පේනව. ඒව උඩින කම්බි කෑල්ලක් තියල බයිපාස් කරල බලන්න. කම්බි කෑල්ලක් කිව්වට නිකම්ම කම්බියක් ගන්න එපා. වයර් එකක් ගන්න. නැත්තං කරන්ට් වදිනව

    අද වෙනස් ලෙඩක් ඇවිල්ල තියෙන්නෙ
    led ලයිට් ටික ඔක්කොම හොදයි. සර්කිට් එක අවුල්

    චූටි led එකක් අවුල් ගියොත් අනිත් ඒවත් නිකම්ම දවසකින් දෙකකින් හරි සතියකින් හරි ගහල යනව. ඒ හින්ද led bypass කරන එකනං තේරුමක් නැති වැඩක්
    උබට කලිනුත් කිව්වා ඔය LED බයිපාස් කරන වැඩේ හරියන්නේ නැහැ කියලා ඔය led තියෙන්නේ series දාලා 12 or 24V out put එකකට. එකක් පිච්චුනොත් අලුත් එකක් දාන්න ඕනේ. නැත්නම් වෝල්ටේච් වෙනස් වෙලා අනෙත් led යනවා. අනික led මාරු කරනවානම් ඔක්කෝම අළුතින් දාන එක තමා වඩාත් හොඳ. මොකද මේ වෙන කොට අනිත් වත් life cycle වල අන්තිමට ඇවිත්.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,969
    15,461
    113
    New Zealand
    සකිට් එකටස් අතවත් තියන්න එපා. සර්කිට් එක සවුත්තු වෙන්නේ කලාතුරකින්. මේ විදියට චෙක් කරලා බලපන්. එකක් හෝ දෙකක් පිච්චිලා ඇති.

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    උබට කලිනුත් කිව්වා ඔය LED බයිපාස් කරන වැඩේ හරියන්නේ නැහැ කියලා ඔය led තියෙන්නේ series දාලා 12 or 24V out put එකකට. එකක් පිච්චුනොත් අලුත් එකක් දාන්න ඕනේ. නැත්නම් වෝල්ටේච් වෙනස් වෙලා අනෙත් led යනවා. අනික led මාරු කරනවානම් ඔක්කෝම අළුතින් දාන එක තමා වඩාත් හොඳ. මොකද මේ වෙන කොට අනිත් වත් life cycle වල අන්තිමට ඇවිත්.
    සමහරවිට ෆියුසිබල් රෙසිස්ටර් එක යන්න ඇත්තෙ මේ ඉදිමෙච්ච කැප් එක නිසා වෙන්න ඇති නේද
    bridge rectifier එකනං ෂෝට් වෙලා නෑ

    සකිට් එකටස් අතවත් තියන්න එපා. සර්කිට් එක සවුත්තු වෙන්නේ කලාතුරකින්. මේ විදියට චෙක් කරලා බලපන්. එකක් හෝ දෙකක් පිච්චිලා ඇති.

    දැක්කද මචං ඒ පිච්චුණ led එකේ කලු පාට තිතක් තිබුණ :P
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Cap ඔහොම ටෙස්ට් කරන්න බැහැ බොල. ගලවලා බලන්න ඕනේ. අනික මල්ටිමීටර් එක හරියට support කරන්න ඕනේ. අනික DC වලට වැඩ cap එක AC දුන්න ගමන් fail වෙනවා. එක් හින්දා ඔයාට වෙනම ටෙස්ටරයක් තියනවා RLC කියලා. ඔය cap දෙකම මාරු කරලා බලපන්. Driver IC එක fail නම් වැඩක් නැහැ.
    Dc වලට වැඩ cap,ac දුන්න ගමන් fail වෙනවා. මේක පොඩ්ඩක් පැහැදිලි කරන්න මිතුර.
     
    • Like
    Reactions: AnuradhaRa