අද මම ඒක ගලෝල බැලුව. මෙදා පාර මට පේන්නෙ ඩ්රයිවර් සර්කිට් එක වැඩ නෑ වගේ හරියට...
කරන්ට් වැදිල මැරෙයි කියල කවදත් නැතුව ලොකු බයක් දැනුණ
@Lakshan-Seram
smoothing cap එක ටිකක් ලාවට ඉදිමිලා
අනිත් කැප් එක micro farad 35 ක් විතර පෙන්නනව. හැබැයි ගහල තියනේනෙ 2.2uF යි කියල
අනිත් ඒව ටිකත් චෙක් කෙරුව අවුලක් නෑ..
කරන්ට් එකට ගහල තව ටිකක් චෙක් කරන්න පුලුවන්

Last edited: