ඊයෙ මට උන වැඩක්(චුයිංගම්)

asela1

Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    ඊයෙ මට උන වැඩක්(චුයිංගම්)

    මචංලා මට ඊයේ චුයින්ගම් එකක් ගිලුනා.මං දැං හෙනම බයෙං ඉන්නෙ.මොකක් හරි අවුලක් වෙයිද ? :(
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,534
    16,322
    113
    මුකුත් වෙන එකක් නැහැ..දැන් ඉතින් ඒක ටොයිලට් වලේ ඇති..
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔක ප්‍රශ්නයක්ද? අයියො මට ඔනා තරම් ගිලිලා ඇති මොනා කරන්නද? වෙන එකක් කනවා මිසක්..
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Chewing+gum+takes+7+years+to+digest....+This+is+what_ac0e18_4077213.jpg
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,759
    3,355
    113
    ඉතින් බන් ඔකට ත්‍රෙඩ් දාන් දගලන්නේ නැතුව තව චුයිංගම් එකක් අරන් කාපන්කෝ:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    හුටා.... :shocked: චුයින්ගම් ගිලුනහම කජ්ජ ගහනවා මචන්..... පරිස්සමින්..... භූමිතෙල් පොඩ්ඩක් බීපන් ඕක දිය වෙලා යන්න...... :P

    නැත්නම් දැන්ම හොස්පිටල් ඈඩ්මිට් වෙයන්...... :yes:

    කොහිල ටිකක් කාපන් මේ දවස් ටිකේ වැඩිපුර...... :D
     

    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    ehenam ban mama me wenakotat marila hari mokakhari ledak hadila inna ona.
    oka gilunata mokut wenne naha ban.
    mokada cuingum eka bada athule alenna widiyak naha.
    ubata baya nam hodata kendi tiyena dewal kapan bada sudda wela yanna.
    oya kohu amba, kohila wage ewa.
    etakota kisima awulak wenne naha.
     

    asela1

    Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    ehenam ban mama me wenakotat marila hari mokakhari ledak hadila inna ona.
    oka gilunata mokut wenne naha ban.
    mokada cuingum eka bada athule alenna widiyak naha.
    ubata baya nam hodata kendi tiyena dewal kapan bada sudda wela yanna.
    oya kohu amba, kohila wage ewa.
    etakota kisima awulak wenne naha.

    මං බයටම ඊයෙ හවස අරළු පෙති හතරක් ගෙනත් ගැහුවා බං. :(
    තවම යනවා බං...