ඊයෙ මට උන වැඩක්(චුයිංගම්)
මචංලා මට ඊයේ චුයින්ගම් එකක් ගිලුනා.මං දැං හෙනම බයෙං ඉන්නෙ.මොකක් හරි අවුලක් වෙයිද ?
මචංලා මට ඊයේ චුයින්ගම් එකක් ගිලුනා.මං දැං හෙනම බයෙං ඉන්නෙ.මොකක් හරි අවුලක් වෙයිද ?


චුයින්ගම් ගිලුනහම කජ්ජ ගහනවා මචන්..... පරිස්සමින්..... භූමිතෙල් පොඩ්ඩක් බීපන් ඕක දිය වෙලා යන්න......

ehenam ban mama me wenakotat marila hari mokakhari ledak hadila inna ona.
oka gilunata mokut wenne naha ban.
mokada cuingum eka bada athule alenna widiyak naha.
ubata baya nam hodata kendi tiyena dewal kapan bada sudda wela yanna.
oya kohu amba, kohila wage ewa.
etakota kisima awulak wenne naha.
