ඊයෙ රෑ ගෙවුණ බියකරු රාත්‍රිය

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ලෙඩක් දුකක් හැදුණම බැදල නැත්තං අපි අසරණ වෙනව බං
    මට ඊයෙ ඇදෙන් නැගිටල පැනඩෝල් දෙකක් බොන්න යන්න බෑ අමාරුයි... අම්ම ළගට ගෙනත් දුන්නෙ
    ඉතිං උඹේම ගොන්කම හිංද නේ ඔය.

    ලෙඩකට හරි බේත් ගන්න මිනිහෙක් දැනගන්න ඕන බාල හොර බේත් නැතුව.

    බාල බේත් ගිලලා කෙළවගත්තම ගොක් කොළ පෙන්නන එක ඇර වෙන මොකක්ද කොරන්න තියෙන්නේ ? 🤔
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    උඹ අරගෙන ඇවිල්ල අපෙන් ගාන අහන්නේ කීයද කියල ගද්දි කඩේ එකාගෙන්ම ඇහුවනම් ඉවරයිනෙ
    🤣