ඉතිං උඹේම ගොන්කම හිංද නේ ඔය.ලෙඩක් දුකක් හැදුණම බැදල නැත්තං අපි අසරණ වෙනව බං
මට ඊයෙ ඇදෙන් නැගිටල පැනඩෝල් දෙකක් බොන්න යන්න බෑ අමාරුයි... අම්ම ළගට ගෙනත් දුන්නෙ
ලෙඩකට හරි බේත් ගන්න මිනිහෙක් දැනගන්න ඕන බාල හොර බේත් නැතුව.
බාල බේත් ගිලලා කෙළවගත්තම ගොක් කොළ පෙන්නන එක ඇර වෙන මොකක්ද කොරන්න තියෙන්නේ ?

