මාත් ඔතන හිටියා. උඹලා video එක හරියට බැලුවොත් මාවත් පේනවා ඔතන. මේකයි උනේ. ඔයා කෙල්ල හෙන අලි පඩ දාගෙන හිටියේ english වලින් cheer කර කර. දන්නවා නේ හැමෝටම ඔවා අල්ලන්නේ නැහැ කියලා. ඉස්සරහ කොල්ලො කින් ඩී දාද්දී වටේ ඉන්න කිබී සිබලා ෆොම් උනා. හැම වලියටන මුල උත්ත තමයි 





