ඊයෙ රෑ මාර හීනයක් පෙණුන

AnuradhaRa

Well-known member
  • පොටෝ එකක් ගත්තම ඒකෙ වැටිල මාත් එක්ක හොල්මනක් ඉන්නව
    මම රෑට නිදියන්නෙ කොට්ටයක් තුරුලු කරං. ඒ කොට්ටෙ හොල්මනක් ඉන්නව :sorry:
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,579
    1
    32,285
    113
    - උඩරට -
    ඇද යට ඉන්නේ හොල්මන
    Isle Of Man Devil GIF by Culture Vannin
     
    AnuradhaRa

    Well-known member
  • එහෙනම් @2osama ට set කරපං :yes:

    ඕන්න බලපං දැන් මුං දෙන්න ඇවිත් හොල්මන බෙදාගන්න බැරුව මරාගන්න හැටි :)
    මං එලියට බහින්නත් බය වුණා හීනෙ දැක්කට පස්සෙ
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,156
    10,011
    113
    පොටෝ එකක් ගත්තම ඒකෙ වැටිල මාත් එක්ක හොල්මනක් ඉන්නව
    මම රෑට නිදියන්නෙ කොට්ටයක් තුරුලු කරං. ඒ කොට්ටෙ හොල්මනක් ඉන්නව :sorry:
    uba athe gahala kottayta dapu kari tika thmai dan holman karnne :lol:
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,891
    15,689
    113
    Ursa Major
    Great, I cannot remember what dream I had, I think those are boring and not worth remembering, I like thrilling experiences, but sadly I never had such dreams.
     
    • Like
    Reactions: AnuradhaRa

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,373
    32,095
    113
    පොටෝ එකක් ගත්තම ඒකෙ වැටිල මාත් එක්ක හොල්මනක් ඉන්නව
    මම රෑට නිදියන්නෙ කොට්ටයක් තුරුලු කරං. ඒ කොට්ටෙ හොල්මනක් ඉන්නව :sorry:
    Nangi hondin da?
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Great, I cannot remember what dream I had, I think those are boring and not worth remembering, I like thrilling experiences, but sadly I never had such dreams.
    මන් පොඩි කාලේ හීනයක් දැක්කා ඇඳුම් නැතුව සයිකලයක් පැදගෙන යද්දී පොළගෙක් පාර අයිනේ පඳුරක ඉදන් %ජ්ජට පනිනවා.. මම රෑ මැද කෑ ගහගෙන නැගිටලා bedsheet අවුස්සනවා පොළගෙක් පොළගෙක් ගගා.. පියවි සිහියට ආවම තමා හීනයක් කියලා තේරුණේ..:baffled:

    ඊටත් වඩා කැම්රි ම seen එකක් ලගදි වුණා.. මගේ ජොබ් එකේ වැඩක් උදේට නැගිටලා කරනවා කියලා නිදාගත්තා.. රෑ මැදදී මට හීනෙන් උදේ වෙලා පරක්කුත් වෙලා මන් දඩිබිඩි ගාල වැඩ කරනවා වගේ දැක්ක.. මන් පාන්දර තුනට විතරයි ඇදෙන් පැනලා ඇවිත් වෙලාව බැලුවම තමා වැඩේ තේරුණේ.. ගිනි රත් වුණා ඒ වෙලාවේ නම් 🥲