ඊයෙ රෑ ස්වර්ණවාහිනියෙ ප්‍රවෘත්තියක්

AnuradhaRa

Well-known member
  • ඊයෙ රෑ ස්වර්ණවාහිනියෙ ප්‍රවෘත්තියක්

    ඔන්න මම හරියට ටයිම් එක සෙට් කරල ලින්ක් එක දුන්න..

    මේ ළමයව මෙහෙම පාරෙ දාල යන්ඩ මොකක් හරි හේතුවක් තියෙන්ඩ ඇති. මම නං ඒ අම්මටවත් තාත්තටවත් බනින්ඩ යන්නෙ නෑ. ඒත් මේ ළමයට වෙච්ච දේ නං හරි පව් නේ.... :(

    https://youtu.be/0rQedoVQM6I?t=1171
     
    Last edited:
    • Like
    Reactions: LINDA_ADERSON_22

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    ඔන්න මම හරියට ටයිම් එක සෙට් කරල ලින්ක් එක දුන්න..

    මේ ළමයව මෙහෙම පාරෙ දාල යන්ඩ මොකක් හරි හේතුවක් තියෙන්ඩ ඇති. මම නං ඒ අම්මටවත් තාත්තටවත් බනින්ඩ යන්නෙ නෑ. ඒත් මේ ළමයට වෙච්ච දේ නං හරි පව් නේ.... :(

    https://youtu.be/0rQedoVQM6I?t=1171

    Uba neda Thaaththa :angry::angry::angry::angry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රටවල් බේදයක් නෑ අම්මාගේ ආදරය උත්තරීතර කම දැනෙන හැඟීම විඳපු අය ඕනෑ තරම් ඉද්දි ලෝකේ කොහෙත් අම්මා නමට පිය පදවියට නිගරු කරපු ඒ හැඟීම විඳින්න බැරි වුනු දරුවනුත් ඕන තරම් ඉන්නවා...
    නතින්ග් ස්පෙෂල්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    නිකන් කැලේ අස්සේ දාල යන්නෙ මැරෙන්න කියල නෙ ඕකුන්ට නං හෙන ගහන්න ඕනේ මම කියන්නේ. ළමය හදන්න බැරිනං අඩුගානේ වෙන මනුස්සයෙක්ට හරි හදාගන්න පුළුවන් වෙන විදිහට පේන තැනක තියල යන්න එපැයි.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නිකන් කැලේ අස්සේ දාල යන්නෙ මැරෙන්න කියල නෙ ඕකුන්ට නං හෙන ගහන්න ඕනේ මම කියන්නේ. ළමය හදන්න බැරිනං අඩුගානේ වෙන මනුස්සයෙක්ට හරි හදාගන්න පුළුවන් වෙන විදිහට පේන තැනක තියල යන්න එපැයි.

    හිතක් පපුවක් නැති වලත්ත හැත්ත
     
    AnuradhaRa

    Well-known member
  • නිකන් කැලේ අස්සේ දාල යන්නෙ මැරෙන්න කියල නෙ ඕකුන්ට නං හෙන ගහන්න ඕනේ මම කියන්නේ. ළමය හදන්න බැරිනං අඩුගානේ වෙන මනුස්සයෙක්ට හරි හදාගන්න පුළුවන් වෙන විදිහට පේන තැනක තියල යන්න එපැයි.

    :yes:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    නිකන් කැලේ අස්සේ දාල යන්නෙ මැරෙන්න කියල නෙ ඕකුන්ට නං හෙන ගහන්න ඕනේ මම කියන්නේ. ළමය හදන්න බැරිනං අඩුගානේ වෙන මනුස්සයෙක්ට හරි හදාගන්න පුළුවන් වෙන විදිහට පේන තැනක තියල යන්න එපැයි.

    lamai nathi minissu hamadama widawa widawa innawa
    munta thama ewath set wenne
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බූරුව

    අම්මට ලමය එපා වුනා නං ඉතිං ලමය මක් කරන්නද පොඩි කාලෙ කොහොමත් දෙමව්පියන්ගෙ අනුකම්පාව හින්ද තමා පණ බේරගන්නෙ එපා වුනා නං කරන්න දෙයක් නෑ මැරිල යන්නම වෙනව සොබාදම් මාතාව මිනිස්සුන්ව හදල තියෙන්නෙ එහෙම වෙන්න සොබාදම් මාතාව කියන දේ අහන්න වෙනව :(

    මෙතන ඇඬුව කියල උඹල ඔය ලමයව හදාගන්නෑනෙ :lol: තව සතියක් යද්දි ඔහොම දෙයක් වුනාද කියලත් අමතකයි :lol: ඔය ලමයගෙන් වැඩක් නෑ ඌ පාරෙ දාල ගිය එක බලල ගන්න ආතල් එකක් ගනිං :D අර ලීක් වුන ඒව බල බල ආතල් ගත්තෙ ඕව මොනාද :yes: මිනිස්සු ගැන දුක් වෙන්න යන්න එපා හැම මනුස්සයෙක්ගෙම දුකක් තමන්ගෙ සතුට කරගනිං එතකොට ජීවත් වෙන්න ලේසියි. ඔය ලමයට හොඳ වැඩේ
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • අම්මට ලමය එපා වුනා නං ඉතිං ලමය මක් කරන්නද පොඩි කාලෙ කොහොමත් දෙමව්පියන්ගෙ අනුකම්පාව හින්ද තමා පණ බේරගන්නෙ එපා වුනා නං කරන්න දෙයක් නෑ මැරිල යන්නම වෙනව සොබාදම් මාතාව මිනිස්සුන්ව හදල තියෙන්නෙ එහෙම වෙන්න සොබාදම් මාතාව කියන දේ අහන්න වෙනව :(

    මෙතන ඇඬුව කියල උඹල ඔය ලමයව හදාගන්නෑනෙ :lol: තව සතියක් යද්දි ඔහොම දෙයක් වුනාද කියලත් අමතකයි :lol: ඔය ලමයගෙන් වැඩක් නෑ ඌ පාරෙ දාල ගිය එක බලල ගන්න ආතල් එකක් ගනිං :D අර ලීක් වුන ඒව බල බල ආතල් ගත්තෙ ඕව මොනාද :yes: මිනිස්සු ගැන දුක් වෙන්න යන්න එපා හැම මනුස්සයෙක්ගෙම දුකක් තමන්ගෙ සතුට කරගනිං එතකොට ජීවත් වෙන්න ලේසියි. ඔය ලමයට හොඳ වැඩේ

    මට ලොකු ගෑනු මිනිස්සු ගැනනං කිසි අනුකම්පාවක් හිතෙන්නෙ නෑ.. ඕකුන්ට හොඳ වැඩේ කියල හිතෙන්නෙ
    ඒ වුණාට පොඩි ළමයි, සත්තු ගැනනං එහෙම හිතෙන්නෙ නෑ
    මම වගේ අය තව ඉන්නවනං එයාලට කරදරයක් වුණාමත් මට දුකයි..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    මට ලොකු ගෑනු මිනිස්සු ගැනනං කිසි අනුකම්පාවක් හිතෙන්නෙ නෑ.. ඕකුන්ට හොඳ වැඩේ කියල හිතෙන්නෙ
    ඒ වුණාට පොඩි ළමයි, සත්තු ගැනනං එහෙම හිතෙන්නෙ නෑ
    මම වගේ අය තව ඉන්නවනං එයාලට කරදරයක් වුණාමත් මට දුකයි..

    මම දැන් එක්කෙනෙක් ගැනවත් අනුකම්පා කරන්නෑ :) මේ ලමය පාරෙ මැරිල වැටෙන වීඩියෝ එකක් දැම්ම නං ඒක බලලත් ආතල් එකක් ගන්නව :) මුන්ගෙ බොරුවනෙ බං. අනුන්ගෙ දුකෙං උන්ට ඕනෙ ආතල් ගන්නව වෙන ක්‍රමේකට ආතල් ගත්ත ගමං අමනුස්සය :lol: ඔහොම අනුකම්පා කරන්න එපා බං :) ලමයත් මස් වැදැල්ලක් මහ එකත් මස් වැදැල්ලක්. අනික් මිනිස්සුන්ගෙ දුක තමන්ගෙ ආතල් එකක් කරගනිං ආතල් එක බෙදල වෙන් කරන්න යන්න එපා :yes:
     
    AnuradhaRa

    Well-known member
  • මම දැන් එක්කෙනෙක් ගැනවත් අනුකම්පා කරන්නෑ :) මේ ලමය පාරෙ මැරිල වැටෙන වීඩියෝ එකක් දැම්ම නං ඒක බලලත් ආතල් එකක් ගන්නව :) මුන්ගෙ බොරුවනෙ බං. අනුන්ගෙ දුකෙං උන්ට ඕනෙ ආතල් ගන්නව වෙන ක්‍රමේකට ආතල් ගත්ත ගමං අමනුස්සය :lol: ඔහොම අනුකම්පා කරන්න එපා බං :) ලමයත් මස් වැදැල්ලක් මහ එකත් මස් වැදැල්ලක්. අනික් මිනිස්සුන්ගෙ දුක තමන්ගෙ ආතල් එකක් කරගනිං ආතල් එක බෙදල වෙන් කරන්න යන්න එපා :yes:

    උඹට මොකක්ද බං වෙලා තියෙන්නෙ..

    උඹ හදන්නෙ මාවත් උඹ වගේ පිස්සෙක් කරන්ඩද..

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹට මොකක්ද බං වෙලා තියෙන්නෙ..

    උඹ හදන්නෙ මාවත් උඹ වගේ පිස්සෙක් කරන්ඩද..

    රට්ටු කරන වැඩ දැකල සමාජය එපා වුනා :)
    fuck society :yes: