ඊයෙ රෑ ස්වර්ණවාහිනියෙ ප්රවෘත්තියක්
ඔන්න මම හරියට ටයිම් එක සෙට් කරල ලින්ක් එක දුන්න..
මේ ළමයව මෙහෙම පාරෙ දාල යන්ඩ මොකක් හරි හේතුවක් තියෙන්ඩ ඇති. මම නං ඒ අම්මටවත් තාත්තටවත් බනින්ඩ යන්නෙ නෑ. ඒත් මේ ළමයට වෙච්ච දේ නං හරි පව් නේ....
https://youtu.be/0rQedoVQM6I?t=1171

Last edited:

තව සතියක් යද්දි ඔහොම දෙයක් වුනාද කියලත් අමතකයි
අර ලීක් වුන ඒව බල බල ආතල් ගත්තෙ ඕව මොනාද