ඒව වැඩක් නෑ ආයිබෝං...
පීත්ත පටිය හරියට තිතට කැපෙන්න ඕන. නැත්නම් වැඩක් නෑ. පොටෝ එකට අහුවෙන ටික විතරක් හදල විවෘත කළත් ටක්කෙට පීත්තපටිය කැපෙන්න ඕන..
බැරිවුනොත් ආණ්ඩුව විපස්සෙට දෙන්න ඕන...
![]()

ඒව වැඩක් නෑ ආයිබෝං...
පීත්ත පටිය හරියට තිතට කැපෙන්න ඕන. නැත්නම් වැඩක් නෑ. පොටෝ එකට අහුවෙන ටික විතරක් හදල විවෘත කළත් ටක්කෙට පීත්තපටිය කැපෙන්න ඕන..
බැරිවුනොත් ආණ්ඩුව විපස්සෙට දෙන්න ඕන...
![]()

ඒකනෙ බන් උබේ පොන්නයට අවුරුදු 5ක් ගිහිල්ලත් ඕක හදාගන්ඩ බැරි උනානෙ,වැඩ කරුවො ආව ගමන් හදුව ඕපන් කරා..රටේ මිනිස්සුන්ට ඔනෙ එච්චරයි..අද ඉදන් CTB බස් යනව හයිවේ එකෙන් හම්බන්තොටටම ...ආන්න වැඩ ඔවනෙ වෙන්ඩ ඔනෙ..![]()

වීරවංශ පොන්නප්පුට ආරාධනා කරල නෑ නේද මොකා හැදුවත් ඕවා හදන්නේ අපේ සල්ලි වලින් මිසක් කොල්ලුපිටියෙ වලව්වෙ සල්ලි වලින් වත් මැදමුලන වත්තේ පොල් කඩපු සල්ලි වලින් වත් නෙමේ. වහල්ලු වෙනේ නැතුව හිටපල්ලා.
ඒ කිව්වෙ ආයිබෝං...?
පොඩ්ඩක් හීනියට පැහැදිලි කරපන් බලන්න...
ඒකනෙ බන් උබේ පොන්නයට අවුරුදු 5ක් ගිහිල්ලත් ඕක හදාගන්ඩ බැරි උනානෙ,වැඩ කරුවො ආව ගමන් හදුව ඕපන් කරා..රටේ මිනිස්සුන්ට ඔනෙ එච්චරයි..අද ඉදන් CTB බස් යනව හයිවේ එකෙන් හම්බන්තොටටම ...ආන්න වැඩ ඔවනෙ වෙන්ඩ ඔනෙ..![]()
ඒ ගමන පීත්ත පටියක් අල්ලගෙන හයිවේ හදපු එක නෙමේ පීත්ත පටිය ලොකු වෙලා,පීත්ත පටිය අරගෙන බෙල්ලෙ ඔතා ගනිල්ල බන්..බලපල්ල උබල කොච්චර දේශපාලනිකව අසරණ වෙලාද කියල..
![]()
Indapan eka digata wahinakan. Ethakota lesatama pahadili wei.