Beliatta yana exit eka mokak da ?
ගොඩගම -----> අපරැක්ක -----> බෙලිඅත්ත -----> කසාගල -----> අඟුණකොළ පැලැස්ස -----> බරවකුඹුක -----> අන්දර වැව -----> හම්බන්තොට -----> මත්තල.
Last edited:
Beliatta yana exit eka mokak da ?
වෙඩ කෙරන අපේ යිරුවා
පීත්ත පෙටිය නේ කෙපුවා![]()
![]()
ගොඩගම -----> අපරැක්ක -----> බෙලිඅත්ත -----> කසාගල -----> අඟුණකොළ පැලැස්ස -----> බරවකුඹුක අන්දර වැව -----> හම්බන්තොට -----> මත්තල.

ඊයෙ මාතර සිට මත්තල දක්වා අධිවේගී මාර්ග කොටස සියලුම වැඩ නිමාකොට ජනතා අයිතියට පත් කරලලු. මෙලෝ දෙයක් දන්නෙ නෑ. ටීවී ඇඩ් පාරක් දාන්න,
විජය, මිහිර පත්තරේ හිටං පත්තර පිටු පුරවන්න බැරිනම් අඩුගානෙ පෝස්ටර් එකක්වත් ගහන්න තිබ්බා ජනතාවට දැනගන්න.. ඒ අතින් ආණ්ඩුව හරිම දුර්වලයි. ඒකට කලින් ආණ්ඩුව... හම්බන්තොට කක්කුස්සක් හැදුවත් යාපනෙත් පෝස්ටර් පාරක් දානව. අඩුම ගානෙ බිලියනයකවත් පෝස්ටර් ගහනවා (කක්කුස්සට වියදම රු 25000/= ) ජනතාවගෙ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරනව, ටීවී එකේ වැඩිපුරම ඉන්නෙ ඒ ගොල්ලො නිවේදකයො ඉන්නෙ ප්රවෘත්ති කියන්න විතරයි.. හැම පත්තරේම සම්පූර්ණ පිටු දෙක තුනක විස්තර හිච්චි එකෙක්ගෙ වුනත් අක්මාවටම වැදෙන්න දැනුවත් කරනවා. හොරාට මෙහෙම දේවල් කරන්න හොඳනෑ... මේ මහජන මුදල්... ජනතාවගෙ උණ්ඩුකපුච්ඡය දක්වා දැනුවත් කරන්න වටිනවා... ගිය ආණ්ඩුව එහෙම කලේ නෑ ටින්ටස් ඇණයක් ගැහුවත් 20' x 20' ඩිජිටල් පුවරුවකින් ඒබව ප්රදර්ශනය කළා.

ජෙප්පොන්ට නිකන් යන්න දෙනවා කියන්නේ ඇත්තද බන්

ගමට යන්න පාරක්, රට යටවෙන්න වැව් බැම්මක්![]()

ඊයෙ මාතර සිට මත්තල දක්වා අධිවේගී මාර්ග කොටස සියලුම වැඩ නිමාකොට ජනතා අයිතියට පත් කරලලු. මෙලෝ දෙයක් දන්නෙ නෑ. ටීවී ඇඩ් පාරක් දාන්න,
විජය, මිහිර පත්තරේ හිටං පත්තර පිටු පුරවන්න බැරිනම් අඩුගානෙ පෝස්ටර් එකක්වත් ගහන්න තිබ්බා ජනතාවට දැනගන්න.. ඒ අතින් ආණ්ඩුව හරිම දුර්වලයි. ඒකට කලින් ආණ්ඩුව... හම්බන්තොට කක්කුස්සක් හැදුවත් යාපනෙත් පෝස්ටර් පාරක් දානව. අඩුම ගානෙ බිලියනයකවත් පෝස්ටර් ගහනවා (කක්කුස්සට වියදම රු 25000/= ) ජනතාවගෙ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරනව, ටීවී එකේ වැඩිපුරම ඉන්නෙ ඒ ගොල්ලො නිවේදකයො ඉන්නෙ ප්රවෘත්ති කියන්න විතරයි.. හැම පත්තරේම සම්පූර්ණ පිටු දෙක තුනක විස්තර හිච්චි එකෙක්ගෙ වුනත් අක්මාවටම වැදෙන්න දැනුවත් කරනවා. හොරාට මෙහෙම දේවල් කරන්න හොඳනෑ... මේ මහජන මුදල්... ජනතාවගෙ උණ්ඩුකපුච්ඡය දක්වා දැනුවත් කරන්න වටිනවා... ගිය ආණ්ඩුව එහෙම කලේ නෑ ටින්ටස් ඇණයක් ගැහුවත් 20' x 20' ඩිජිටල් පුවරුවකින් ඒබව ප්රදර්ශනය කළා.
(හොඳ වෙලාවට පීත්ත පටිය කැපුනෙ නැත්තෙ, නැත්තං දේශපාලන කුහකයන්ට කේන්තිය / ලැජ්ජාව පිටකරගන්න විදියක් නැති වෙනව
)(හොඳ වෙලාවට පීත්ත පටිය කැපුනෙ නැත්තෙ, නැත්තං දේශපාලන කුහකයන්ට කේන්තිය / ලැජ්ජාව පිටකරගන්න විදියක් නැති වෙනව
)

මාස 3න් හදපු හයිවේ එක කොහොමද

ඒ කිව්වෙ ආයිබෝං...?
පොඩ්ඩක් හීනියට පැහැදිලි කරපන් බලන්න...

බලාගෙන ඉන්නෙ ගලනකන් රෙද්ද උස්සන්න. අවධානම් තැන් ඔක්කොම මග ඇරල ඕක හදලා තියෙන්නෙ. සමහර තැන් වල කනු උඩ ගොඩක් දුර යනවලුමාස 3න් හදපු හයිවේ එක කොහොමද

ඒකනෙ බන් උබේ පොන්නයට අවුරුදු 5ක් ගිහිල්ලත් ඕක හදාගන්ඩ බැරි උනානෙ,වැඩ කරුවො ආව ගමන් හදුව ඕපන් කරා..රටේ මිනිස්සුන්ට ඔනෙ එච්චරයි..අද ඉදන් CTB බස් යනව හයිවේ එකෙන් හම්බන්තොටටම ...ආන්න වැඩ ඔවනෙ වෙන්ඩ ඔනෙ..![]()