therun na ban
තේරෙන්නෙ නැතෝ...
මම දන්න විදියට 2000 ලැබුවට පස්සෙ තමා 21වෙනි සතවර්ෂෙ ලැබුවෙ
2100 ලැබුවම 22වෙනි ශතවර්ෂෙ..
මම 7වසර ළමයෙක්ගෙ ගණන් පොතක දැක්ක මෙහෙම දෙයක්..
දැං අපි 1972 කිව්වොත් කියන්නෙ 80 දශකය කියලනෙ.. ළමයින්ට දශකය කියල උගන්නල තියෙන්නෙ මේකට 198වෙනි දශකය කියල. කෙලින්ම 10න් බෙදල එන ගාන
1992ට කියන්නෙ මොන දශකය කියලද බං... (අපි කියන විදියට)
ලමයින්ගෙ පොත්වල තියන හැටියට 200 දශකය
2018.01.01 wenakaota 2000ta kalin ipaduna okkoma 18ta wadi. 2000n passe okkoma 18ta adui

ඒ වුනාට කියන්න ලේසි වෙන්න අපි 80 දශකෙ 90 දශකෙ කියනව බං
1975 ඉපදුන එකෙක් වුනත් කියන්නෙ 75 ඉපදුනා කියලනෙ
19අයිං කරල. ඒ වගේ 1980ගනං 80 දශකෙ කියනව 1990ගනං 90දශකෙ කියනව 
2018 දි 1999ඉපදුන අය AL ලියනව
ඊට පස්සෙ ඉස්කෝලෙ යන්නෙ 2000යි 2000න් පස්සෙයි ඉපදුන අය විතරයි
අපි හෙන ඉක්මනට නාකි වුනා 