ela machan. good luck
math aurudu 9k love karala bande. O/L waladi set une 9k love karala banda.
aurudu 9k love kara kiyanne kisi case ekak nathuwa baya nathuwa bandapan. kella set wenawa![]()



උබේ පරන thread එක බැලුව, මටත් උබේ කතාවම කියන්න පුලුවන් වෙයි, උබ පරන thread එක දානකොට උබට 23 යිනෙ,
මටත් දැන් 23 යි, මගෙ Affair එකත් අවුරුදු 5යි තව අවුරුදු 4 කින් වගේ මාත් බදින්න හිතාගෙන ඉන්නව..![]()




Good luck


