ඊයේ එකෙක් උස්සල

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    අන්තරේ කොල්ලේක් ඊයේ උස්සල කියල ආරංචි.
    උන්ගේම ප්ලෑන් එකක්ද සුදු වැන් එකක්ද දන්නේ නැහැ.

    මුකුත් ආරංචි එහෙම තියෙනවද?
    මොන කැම්පස් එකේද බන්
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    මොන කැම්පස් එකේද බන්
    ජපුරේ වගේ
    හැබැයි ජපුරේ හොස්ටල් වල පිට කැම්පස් එවුන් ඉඳල තියෙනවා පහුගිය ටිකේ, ඒක නිසා හරියටම ෂුවර් නැහැ තවම
    හෙට අනිද්දා ආරංචි වෙයි හරියටම
     
    • Like
    Reactions: windows_ubuntu

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අන්තරේ කොල්ලේක් ඊයේ උස්සල කියල ආරංචි.
    උන්ගේම ප්ලෑන් එකක්ද සුදු වැන් එකක්ද දන්නේ නැහැ.

    මුකුත් ආරංචි එහෙම තියෙනවද?

    gothabayagen ahala balapan
     

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,864
    4,197
    113
    private university වල අපි
    clapping.gif
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    දැන් මොන ඉස්සිලිද බං,අපේ කාලෙනේ ඉස්සුවේ.උස්සනවා කන්නදීල බර බලනවා ඊට පස්සේ පොටෝ දෙකතුනක් ගහල ගෙනත් දානවා.ආයි එන්න බෑ කියන එවුන්ව සතියක් විතර කන්න දීල තියාගෙන ඉඳල ,අම්ම මතක් කරලා ගුණ කතනයක් කරලා වැඩි වියදමක් නැතුව අවසාන කටයුතු කරනවා.
     
    • Like
    Reactions: NiyamaSinhalaya