ඊයේ ගම්පහින් වාර්තාවක් #BREAKING

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 BREAKING
    ඊයේ ගම්පහින් කොරෝනා ආසාදිතයින් 1004ක් වාර්තා වේ.
    FB-IMG-1622694933728.jpg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,337
    100,192
    113
    මචන් මේ රිපෝට් එක රිලීස් කරන්නෙ කොහෙන්ද? මට හැම දිස්ත්‍රිකෙම ඒව හොයාගන්න තැනක් දන්නවද?
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මචන් මේ රිපෝට් එක රිලීස් කරන්නෙ කොහෙන්ද? මට හැම දිස්ත්‍රිකෙම ඒව හොයාගන්න තැනක් දන්නවද?
    ඔවු මේක හැමදාම අප්ඩේට් වෙනවද, මටත් ගම්පහ දිස්ත්‍රික්කෙ රිපෝට් එක මේ විදිහට ගන්න පුලුවන්නං හොඳයි..
     
    • Like
    Reactions: Rankira and NRTG

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    මචන් මේ රිපෝට් එක රිලීස් කරන්නෙ කොහෙන්ද? මට හැම දිස්ත්‍රිකෙම ඒව හොයාගන්න තැනක් දන්නවද?
    මිඩියා උන්ගෙන් තමා හම්බ්න්නේ. අදුරන එකෙක් ඉන්නවා නම් ගත හැකි
     
    • Sad
    • Wow
    Reactions: NRTG and PHBhagya