ඊයේ ගම්පහින් කොරෝනා ආසාදිතයින් 1004ක් වාර්තා වේ.
ඔවු මේක හැමදාම අප්ඩේට් වෙනවද, මටත් ගම්පහ දිස්ත්‍රික්කෙ රිපෝට් එක මේ විදිහට ගන්න පුලුවන්නං හොඳයි..මචන් මේ රිපෝට් එක රිලීස් කරන්නෙ කොහෙන්ද? මට හැම දිස්ත්‍රිකෙම ඒව හොයාගන්න තැනක් දන්නවද?
මිඩියා උන්ගෙන් තමා හම්බ්න්නේ. අදුරන එකෙක් ඉන්නවා නම් ගත හැකිමචන් මේ රිපෝට් එක රිලීස් කරන්නෙ කොහෙන්ද? මට හැම දිස්ත්‍රිකෙම ඒව හොයාගන්න තැනක් දන්නවද?
මෙහෙම්ම රත්නපුර එකත් ගන්න බැරිවෙයිද යාපයියේමිඩියා උන්ගෙන් තමා හම්බ්න්නේ. අදුරන එකෙක් ඉන්නවා නම් ගත හැකි

මෙහෙම්ම රත්නපුර එකත් ගන්න බැරිවෙයිද යාපයියේ![]()
තාමත් එන්නෙ වහන්න කලින් රිපෝට් වෙන්න ඇති නේදවහලත් අඩු වෙන්නේ නෑද්ද?
මිඩියා උන්ගෙන් තමා හම්බ්න්නේ. අදුරන එකෙක් ඉන්නවා නම් ගත හැකි