මමත් පෙරේද පටන්ගත්ත. හැමපාරම පටන්ගත්තට පිළිවෙලකට කෙරෙන්නෙ නෑ. ඉඳ හිටල මතක්වුණාම කරනව.
ප්ලෑන්ක් විනාඩියයි උපරිම. පුෂප් 20ක් විතර අමාරුවෙන් පුලුවන්.
ක්රන්ච් එකත් ටිකක් පුලුවන්.
ප්ලෑන්ක් විනාඩියයි උපරිම. පුෂප් 20ක් විතර අමාරුවෙන් පුලුවන්.
ක්රන්ච් එකත් ටිකක් පුලුවන්.