ඊයේ ගෙදර ඉදන් workout පටන් ගත්තා අම්මෝ

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මමත් පෙරේද පටන්ගත්ත. හැමපාරම පටන්ගත්තට පිළිවෙලකට කෙරෙන්නෙ නෑ. ඉඳ හිටල මතක්වුණාම කරනව.
    ප්ලෑන්ක් විනාඩියයි උපරිම. පුෂප් 20ක් විතර අමාරුවෙන් පුලුවන්.
    ක්‍රන්ච් එකත් ටිකක් පුලුවන්.
     

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    Karapn karapn pka hari yanawa bn tak gala paha paha wadi karapn passedi daha dahay wadi karanna puluwan set kipayakata gahapn
     

    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    උබ මේකෙන් සෙට් කීයක් කරනවද
    squat nam 3 i
    Push ups nam eka set ekai. Eke tamai 5 puluwan deweni eke 2 wage eeta passe bima thama.
    Plank Eka nam 10 secs wage Deparak ok

    80 set 3k gahanawa push ups man, ekiyanne 240. eetapasse aye eelanga sathiye dawasaka meka gahala thawa weight plates pita uda thiyala 50k gahanawa
    machine ekak thiyenawa, chest press and decline gahuwahaki eke. aye dumbell bench press gahaganna badu tikak thiyanawa
    echchara thamai chest walata homeworkout
    and cable tricep press down, dumbbell extension, close grip barbell press, leg extensions, leg curl, barbell squats, sumo squats

    dawasa gaane gahanne naha, anik dawase shoulder, back, biceps yanawa.

    eelangata rest, aaye ee sathiyena eelanga day wala poddak wenas karanawa gahapuwa
    ow keranne nan ba ban. Ahahhaahhah
    ------ Post added on Jun 6, 2021 at 10:58 AM
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    squat nam 3 i
    Push ups nam eka set ekai. Eke tamai 5 puluwan deweni eke 2 wage eeta passe bima thama.
    Plank Eka nam 10 secs wage Deparak ok
    ගොඩක් කරන්න එපා මුලදී.
    Professional උන් වත් මුල දි එහෙම ගහන්නේ නැ.
    ටිකක් අඩුවෙන් ලාවට කරලා ටික ටික වැඩි කරන්නේ.
     
    • Like
    Reactions: DiazHub

    HmNRazor

    Well-known member
  • හැන්සම් ගෙඹි තඩියෙක් වෙන්න යාලුවනේ මටත් Fitness ප්ලෑන් එකක් දෙන්න! ඕ යේ......... 🥴
    23404c7171090d27e68a1ac76e1616a8.jpg
     

    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    ammoo ada yantam 7 k gahagatta palaweni set eke. deweni set eke dekai kelinma bima.
    squat nam 10x3 gahuwa.
    plank 20 secs , 10, 10 wage puluwan una.
    aith push ups keranna giya ath deka pana na. 🥺🥺🥺🥺🥺
     
    • Like
    Reactions: 10ben

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    උබ අලුත් වගේ නේද excersice කරන්න
    Youtube workouts තියනවා low intensity 30 mins wage.
    දැම්ම high intensity එපා
    එහෙම හොද ටිකක් බලල සතියක් විතර කරපන්.
    Pushup plank squat විතරක් මදි. හරි විදියට warm up වෙන්නත් ඔනේ
     

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    මමත් මේ පාර කොරෝන පටන් ගත්තට පස්සෙ මාසයක් විතර යන්නෙ නැතුව හිටිය ජිම් එකට. වැඩේ හරියන්නෙ නෑ තව හිටියොත්. පස්සෙ ගිය සතියෙ පටන් ගත්ත. ජිම් එකට කතා කරල ඌ අයින් කරන්න ඉන්න 15kg dumbbell දෙකකුයි, Bench එකකුයි, අඩි 5 Weight Plate Bar එකකුයි සල්ලි දීල ගත්ත. දැනට පහල තියෙන ටික කරනව සතියට දවස් 6ක්. ඉරිදට රෙස්ට් එක. Push-up නම් 40ක් ගහගන්න පුලුවන්. Plank නම් උපරිම ව්නාඩි 2-3ක් තමයි. බර - 72Kg. උස 5.3. වයස 41+. මදැයි ඔය..... :D

    Day 01

    Dumbbell pullover, Barbell bench press, Dumbbell bench press, Dumbbell fat bench flys, Barbell Front press, Dumbbell shoulder press, Dumbbell bent over raises, Dumbbell front raises, Dumbbell triceps, Dumbbell one arm triceps, Dumbbell kick back triceps

    Day 02
    Dumbbell sumo squats, Dumbbell hack squats, Barbell Back press, Barbell rowing, Dumbbell rowing, Barbell up right rows, Dumbbell up right rows, Dumbbell shrugs, Barbell curl, Dumbbell curl, Dumbbell concentration curl, Dumbbell hammer curl

    All set 12,10,8,8

    ඔය ටික ඉවර වෙලා Abs වලට විනාඩි 10ක් වගේ සෙල්ලම් කරනව.
     
    • Like
    Reactions: DiazHub

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    agal5ka geburata, adiyak palalata, adi 250k digata kaanuwa kepuwa ada ude 7 idan hawasa 4.30 pahu wenakan.. dawal kemata 30min wage natara kala... hema sundayma full day weda.... meka dawas padi dila kala nam ru5000kata wedi wedak... ega ridenawa, baan wel geta1k lipe thembenawa... eka gahala, reta hodata kelala nida gatta nam next 5days ma fresh...
     
    • Like
    Reactions: Jack_Sparrow

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ඊයේ ඉදන් workout කරන්න පටන් ගත්තා.
    Push ups, Planks, squat ටික තමා ගහන්න ගත්තේ.
    අෆ්ෆා. එපා උනා ඊයෙම. උපරිම 5 යි ගහන්න පුලුවන් උනේ push ups. 🙄🙄🙄🙄 බිම ඉදන් නැගිට ගන්නත් බෑ. උරෙස් දෙකටයි අත් දෙකටයි හරිම අමාරු වුනා. පපුවත් ඇදිලා වගේ දැන් උරෙස්ස ලගින්.
    ස්කොට් නම් අවුලක් උනේ නෑ ලොකුවට. ප්ලෑන්ක් එකේ උපරිම 10 තප්පර පුලුවන්. 🙄🙄🙄🙄

    අද ටිකක් බඩ ඇදිලාවගේ නිකන් එහාට මෙහාට වෙනකොට බඩ එහෙම කක්කුමක් එනවා. බඩ ඇතුලෙන් නෙමයි. එලියෙන්.

    ඒත් අවුලකට තියෙන්නේ අදත් පුශුඅප්ස් පහයි උපරිම . නැගිටින්නම අමාරුයි. වම් අත එන්නෙම නෑ.
    🌝🙄🙄 මෙහෙම ගහලා වැඩක් තියෙයිද
    හෙන ලොකු වැඩක් කරල
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    agal5ka geburata, adiyak palalata, adi 250k digata kaanuwa kepuwa ada ude 7 idan hawasa 4.30 pahu wenakan.. dawal kemata 30min wage natara kala... hema sundayma full day weda.... meka dawas padi dila kala nam ru5000kata wedi wedak... ega ridenawa, baan wel geta1k lipe thembenawa... eka gahala, reta hodata kelala nida gatta nam next 5days ma fresh...
    ඔහොම වැඩ සුපිරියට ඇගට වදිනවා. අව්වෙ කරන්න අමාරුයි හැබයි
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔහොම වැඩ සුපිරියට ඇගට වදිනවා. අව්වෙ කරන්න අමාරුයි හැබයි
    awuwa sera na api deniyaye mchn...wedi auwath na, wedi sulagath na