ඊයේ ගෙනාපුවා අද තල්ලු කරන් යනවා

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ඊයේ ගෙනාපුවා අද තල්ලු කරන් යනවා

    මල හත්තිලව්වයි මෙන්න ඊයේ ගෙනාපුවා අද තල්ලු කරන් යනවා හිටං ( මෙන්න ඉන්දියාවේ ඇම්බ්‍යුලස් ලංකාවේ ) සිපා නිසා තල්ලු කරමි..

    13876690_1162096753851307_2248500609067513157_n.jpg
     
    • Like
    Reactions: erozan

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    අනික ඉන්දියන් කාරයන් 80%කට විතර මලපහකරන්න ටොයිලට් නෑ.පාරෙ මලපහ කරන්නෙ උන් අපිට ඇම්බුලන්ස් දුන්නෙ ආදරේකට නෙමෙයි.දැනටම උන්ට මෙ රටේ පාලක ආප්පයයි පොනිලයි දොල පිදේනි දීල ඉවරයි.දැන් බලන්න ප්‍රාතමික තත්වෙ තියෙන ඉන්දියන් ලදරන් වාහන වලින් අපේ රටේ පාරවල් පිරිල ඒවට ගහන බද්ද අඩුකරල අපේ රටට ගැලපෙන උසස් තත්වෙ ජපන් වාහනවලට ගහන බද්ද වැඩි කරල මේ ජරා ආණ්ඩුව මහජනතාවට බලෙන් ඉන්දියන් කසිකබල් ලදරන් වාහන ගන්න තත්වෙට පත් කරල
    අපි තාක්ෂනයත් එක්ක ඉදිරියට යන්න ඕන වුනත් මුන් අපි ආපස්සට යන්න පුරුදු කරල
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    රනිල් මාමයි මෛත්‍රීපාල මාමයි දෙන්න එකතුවෙලා මුඩිගෙන් ඉල්ලගෙන අපු ambulance එක ඉයේ ජනතා අයිතියට පත්කලා අද එ ජනතාව තල්ලු කරන් යන අකාරය. යහපාලනෙනි අව්ලක්නැ හුකැස්ස්ස්ස් .
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    moson ගෙ සංවර්ධන නිවුස් වල දැම්මනම් හරි

    :lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    මල හත්තිලව්වයි මෙන්න ඊයේ ගෙනාපුවා අද තල්ලු කරන් යනවා හිටං ( මෙන්න ඉන්දියාවේ ඇම්බ්‍යුලස් ලංකාවේ ) සිපා නිසා තල්ලු කරමි..

    13876690_1162096753851307_2248500609067513157_n.jpg


    අනේ බන් දන්නා දෙයක් කතා කරපන්. රටට හොඳ දෙයක් වෙද්දී සතුටු වෙයන් බන්. ඔය Ambulance කොහොමත් push start.
    5.gif
     
    • Like
    Reactions: erozan

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ලෙඩෙක් අරන් යන ගමන් හිට්ටොත් ලෙඩාටත් බැහැලා තල්ලු කරන්න වෙන සීන් එකක් තියෙන්නේ
    හොස්පිටල් යන්න කලින් ගරාජ් යන්න වෙයි
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    ඕවගෙ ගිහින් පාරෙ මැරෙනවට වඩා හොදයි ගෙදර මැරෙනවා
    :eek: