ඊයේ තිබ්බ පෙරහැර සත්ව හිංසාවක්.. බුදුදහමට පටහැනියි...😠😠😠

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    මේක සත්ව හිංසාවක්. මේ සංස්කෘතිය බුදුදහමට පටහැනියි.. පෝය දවසේ කරගන්න පවක්... :frown:
     
    • Dislike
    Reactions: Avatar998

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,059
    167,946
    113
    එකමත් එක රටක
    Tired Pbs Nature GIF by Nature on PBS
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,129
    113
    පෙට්‍රල් පෝලිමේ
    අනේ යකෝ හැමදාම සතෙක් පිඟානේ තියං කන උන් සත්ව හිංසනය ගැන කතා කරනවා. පෙරහැර කරද්දී අමාරු සත්තුන්ට විතරක් නෙවේ මිනිස්සුන්ට අමාරුයි.
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ භික්ෂුවක් අල්පේච්ච වෙන්න ඕන කියලා , දැන් ඔය හොටෙල් වගේ පන්සල් හදාගෙන ඒවායේ V8 තියාගෙන ඉන්න භික්ෂුන් කියාගන්නා අය අල්පේච්ච ජීවිතද ගතකරන්නේ ?

    එතකොට බුදුහාමුදුරුවෝ භික්ෂුන්ට විනය පිටකය දේශනා කරලා තියෙන්නේ කට කහනවාටද ?
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    අනේ බන් ඕක කානිවල් එකක් වගේ.. නැටුම් ගැයුම් බලල හිත සතුටු කරගනින්.

    අනික වර්තමානේ බුදුදහම ලංකාවේ හොයනවනම් උබ තවම mature නැහැ. ලංකාවේ බුදු දහම නැහැ. අසෝක දර්මය කලවම් උන පාලනේට පහසු වෙන්න අටවගත්ත මගුලක් තියෙන්නේ. එක හින්ද සැනසීම උබ ඇතුළෙන්ම හොයාගනින්...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔව් ඔව්... දැන් ගිහිල්ල කරෝලයි පොල්සම්බෝලයි එක්ක බත් කාලා නිදාගනින්.

    කරෝල කියන්නේ ගස් වලින් කඩන ගෙඩියක් නෙමෙයි හොඳේ.
     
    • Like
    Reactions: banda065

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    පෝයට විතරක් මතක් වෙන හරක්. අනිත් දවස් වලට හැප්පිලා වෙඩි වැදිලා කන්න නැතුව මැරෙනවා. ඒවාට මුකුත් නැහැ.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,674
    125,334
    113
    දෙහිවල
    මේක සත්ව හිංසාවක්. මේ සංස්කෘතිය බුදුදහමට පටහැනියි.. පෝය දවසේ කරගන්න පවක්... :frown:
    උබට තිබ්බේ පෙරහැර මැද්දට ගිහින් ඕක කියන්න කිරියේ ගුගුලන්නේ නැතුව.
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,546
    113
    මිත්‍යා මත පැතිර වීමෙන් වලකින්න
    අත්තානං උපමන් කත්වා

    බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ භික්ෂුවක් අල්පේච්ච වෙන්න ඕන කියලා , දැන් ඔය හොටෙල් වගේ පන්සල් හදාගෙන ඒවායේ V8 තියාගෙන ඉන්න භික්ෂුන් කියාගන්නා අය අල්පේච්ච ජීවිතද ගතකරන්නේ ?

    එතකොට බුදුහාමුදුරුවෝ භික්ෂුන්ට විනය පිටකය දේශනා කරලා තියෙන්නේ කට කහනවාටද ?
    කවුද බන් අද කාලේ බුද්ද දේශනාවට අනුව ජිඉවත් වෙන්නේ ?
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ඉතිං නොබල හිටපංකෝ..අලියා කියන්නේ අහිංසක සතෙක් වෙන්නේ කොහොමද..ඕකුන් ගහල මිනිස්සු කොච්චර මැරිල තියෙනවද..
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    අනේ බන් ඕක කානිවල් එකක් වගේ.. නැටුම් ගැයුම් බලල හිත සතුටු කරගනින්.

    අනික වර්තමානේ බුදුදහම ලංකාවේ හොයනවනම් උබ තවම mature නැහැ. ලංකාවේ බුදු දහම නැහැ. අසෝක දර්මය කලවම් උන පාලනේට පහසු වෙන්න අටවගත්ත මගුලක් තියෙන්නේ. එක හින්ද සැනසීම උබ ඇතුළෙන්ම හොයාගනින්...
    :yes: :yes: :yes:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    මේසැරේ හැබැයි පෙරහැර කාලෙට මතුවෙන මේවගේ ත්‍රෙඩ් අඩුයි.

    කන්න බොන්න අමාරු වෙනකොට ඔය වගේ ප්‍රශ්ණ අඩු වෙනවා
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ භික්ෂුවක් අල්පේච්ච වෙන්න ඕන කියලා , දැන් ඔය හොටෙල් වගේ පන්සල් හදාගෙන ඒවායේ V8 තියාගෙන ඉන්න භික්ෂුන් කියාගන්නා අය අල්පේච්ච ජීවිතද ගතකරන්නේ ?

    එතකොට බුදුහාමුදුරුවෝ භික්ෂුන්ට විනය පිටකය දේශනා කරලා තියෙන්නේ කට කහනවාටද ?
    :yes: :yes: :yes: 🤭