මිත්‍යා මත පැතිර වීමෙන් වලකින්නමේක සත්ව හිංසාවක්. මේ සංස්කෘතිය බුදුදහමට පටහැනියි.. පෝය දවසේ කරගන්න පවක්...![]()
උබට තිබ්බේ පෙරහැර මැද්දට ගිහින් ඕක කියන්න කිරියේ ගුගුලන්නේ නැතුව.මේක සත්ව හිංසාවක්. මේ සංස්කෘතිය බුදුදහමට පටහැනියි.. පෝය දවසේ කරගන්න පවක්...![]()
අත්තානං උපමන් කත්වාමිත්යා මත පැතිර වීමෙන් වලකින්න
කවුද බන් අද කාලේ බුද්ද දේශනාවට අනුව ජිඉවත් වෙන්නේ ?බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ භික්ෂුවක් අල්පේච්ච වෙන්න ඕන කියලා , දැන් ඔය හොටෙල් වගේ පන්සල් හදාගෙන ඒවායේ V8 තියාගෙන ඉන්න භික්ෂුන් කියාගන්නා අය අල්පේච්ච ජීවිතද ගතකරන්නේ ?
එතකොට බුදුහාමුදුරුවෝ භික්ෂුන්ට විනය පිටකය දේශනා කරලා තියෙන්නේ කට කහනවාටද ?
අනේ බන් ඕක කානිවල් එකක් වගේ.. නැටුම් ගැයුම් බලල හිත සතුටු කරගනින්.
අනික වර්තමානේ බුදුදහම ලංකාවේ හොයනවනම් උබ තවම mature නැහැ. ලංකාවේ බුදු දහම නැහැ. අසෝක දර්මය කලවම් උන පාලනේට පහසු වෙන්න අටවගත්ත මගුලක් තියෙන්නේ. එක හින්ද සැනසීම උබ ඇතුළෙන්ම හොයාගනින්...

මේසැරේ හැබැයි පෙරහැර කාලෙට මතුවෙන මේවගේ ත්‍රෙඩ් අඩුයි.
බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ භික්ෂුවක් අල්පේච්ච වෙන්න ඕන කියලා , දැන් ඔය හොටෙල් වගේ පන්සල් හදාගෙන ඒවායේ V8 තියාගෙන ඉන්න භික්ෂුන් කියාගන්නා අය අල්පේච්ච ජීවිතද ගතකරන්නේ ?
එතකොට බුදුහාමුදුරුවෝ භික්ෂුන්ට විනය පිටකය දේශනා කරලා තියෙන්නේ කට කහනවාටද ?