ඊයේ දැකපු හීනේ

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
ඊයේ දැකපු හීනේ

ඔලුවෙන් අයින් කරගන්න බෑ බොලව් ඊයේ දැකපු හීනේ. කවුරුහරි කෙල්ලෙක්ව දැක්කේ ඒකිව හොයාගෙන යන්න තරම් ෆීලිං එකක් එනව දැන්. ලොකුවට මුකුත් දැක්කෙත් නෑ ඒකි මාත් එක්ක කතා කරනව දැක්කේ. :sorry:

උබලට මෙහෙම වෙලා නැද්ද? හීනයක් දැක්කම ඒක අනිත් හීන වලට වඩා දවසෙම ඔලුවේ තියන සීන් :oo:
උබල ඊයේ දැකපූ හීනේ මතකයිද? :dull:
 
sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මම ඊයේ දැක්ක මම පට්ට ගැජට් එකක් හදල ලංකාව විනාශ කරන උන් ඔක්කොමලව මරණව. සීරියල් කිලර් tv series බලල තමයි මටනම් ඕක වෙන්නේ. :D හැබැයි මේක නම් ඔලුවේ තිබ්බ දෙයක්, ගැජට් එක ගැන. ලොල්

    උබට උන දේ නම් අනේ මන්ද
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    uba danna kellekda ? :P

    මෝල් තද උනාම ඔහොම දේවල් වෙනවා , ගණන් ගන්න එපා ටික දවසකින් හරියයි :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl::rofl::P:P:P:P

    නෑ බන් මෝල් සීන් එකක් නෙමේ. මට ඒ කෙල්ල ගැන හිතෙන්නේ නිකන් මගේ ගොඩක් පරණ යාලුවෙක්/ කෙල්ල කියල. ඒත් එහෙම කෙනෙක් කලින් හම්බෙලා නෑ :eek:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ow iye issara mage uni eke ekaparak deparak katha karapu kellekwa hinen dekka,mara feeling ekak awe.ekiy mamai koheda trip ekak gihin.
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    pansil aragena nida ganin..etakota owa penne ne.. :)
    පන්සිල් ගත්තම හීන පේන්නේ නෑ කියන එක ඇත්තක්ද? මම දන්න විදිහට අපි නිදි වෙලාවට අපේ mind balance එක තියාගන්නේ හීන වලින්. හීන පේන්නේ නැත්තම් අපි පිස්සෝ වෙනව කියල කියන්නේ.
    පන්සිල් වලින් ඒකට බලපෑමක් වෙනව කියන එක මිත්‍යදෘශ්ටික දෙයක් නේද? අනික පන්සිල් කියන්නේ අපේ මේ මේ දේවල් රකිනව කියල වෙන පොරොන්දුවක්. උදේ ඉදන් හවස් වෙනකම් පන්සිල් රකින්නේ නැතුව රෑට කිසිම තේරුමක් නැතුව පාලි වචන ටිකක් කියල නිදාගත්තම හීන පේන්නේ නෑ කිවුවම බුද්දාගමටත් නිග්‍රහයක් නේද? පන්සිල් වලින් වෙන්න ඕන අපි ඒක රකින එක නේ. මන්තරයක් විදිහට පාවිච්චි කරන්න බැහැ නේද ඒක?
     
    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    මට පේන්නෙම එක්කෝ මම බෝකක් දානවා public එකේ වගේ සීන් :rofl: ... දවසක් දැක්කා මම හෙළුවෙන් ඉන්නවා ඉස්කෝලේ .. අපේ පන්තියේ කෙල්ලෙක් දකිනවා .. එකී මට කියනවා "මම කාටවත් කියන්නේ නැහැ කියලා" :dull:
     
    pansil newe ban oya kiyanna atte bawana karnna kiyala...10min wage bawana karapan nidiyanna isella melo deyak gena hitanne nethuwa,ehema karama eka hinayakwath penne nethi dawas tiyenawa...
     
    ubata hitha athule fetish/fantasy ekak tiyenawa ekai...:P
     
    • Like
    Reactions: austin316

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    pansil newe ban oya kiyanna atte bawana karnna kiyala...10min wage bawana karapan nidiyanna isella melo deyak gena hitanne nethuwa,ehema karama eka hinayakwath penne nethi dawas tiyenawa...

    Na machan hina penne nati eka neme wenne hine amathaka wena ekai. Hina kiyanne flow of thoughts, eka nati wenne na marenakam. eth apita wikara hina pena eka adu karaganna puluwan mind eka relax karala
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    පන්සිල් ගත්තම හීන පේන්නේ නෑ කියන එක ඇත්තක්ද? මම දන්න විදිහට අපි නිදි වෙලාවට අපේ mind balance එක තියාගන්නේ හීන වලින්. හීන පේන්නේ නැත්තම් අපි පිස්සෝ වෙනව කියල කියන්නේ.
    පන්සිල් වලින් ඒකට බලපෑමක් වෙනව කියන එක මිත්‍යදෘශ්ටික දෙයක් නේද? අනික පන්සිල් කියන්නේ අපේ මේ මේ දේවල් රකිනව කියල වෙන පොරොන්දුවක්. උදේ ඉදන් හවස් වෙනකම් පන්සිල් රකින්නේ නැතුව රෑට කිසිම තේරුමක් නැතුව පාලි වචන ටිකක් කියල නිදාගත්තම හීන පේන්නේ නෑ කිවුවම බුද්දාගමටත් නිග්‍රහයක් නේද? පන්සිල් වලින් වෙන්න ඕන අපි ඒක රකින එක නේ. මන්තරයක් විදිහට පාවිච්චි කරන්න බැහැ නේද ඒක?

    නැ බන් ඔතන වෙන්නෙ උබෙ හිත නිදහස් වෙන එක ,හිතෙ එක එක විකාර තියෙන එක නැතිවෙනවා නින්දට කලින් පිරිත් හරි ඒ වගෙ මොනවාහරි ඇහුවම :yes:

    මටත් ඔය වගෙ සීන් එකක් වෙන්ව හිටපු ගමන් හැබැයි එහෙම වෙන්නෙ නැ නම් දවල් වෙලාවකට ඒකට සම්බද දෙයක් උනෙඔත් තමයි:dull: