ඊයේ දැකපු හීනේ
ඔලුවෙන් අයින් කරගන්න බෑ බොලව් ඊයේ දැකපු හීනේ. කවුරුහරි කෙල්ලෙක්ව දැක්කේ ඒකිව හොයාගෙන යන්න තරම් ෆීලිං එකක් එනව දැන්. ලොකුවට මුකුත් දැක්කෙත් නෑ ඒකි මාත් එක්ක කතා කරනව දැක්කේ.
උබලට මෙහෙම වෙලා නැද්ද? හීනයක් දැක්කම ඒක අනිත් හීන වලට වඩා දවසෙම ඔලුවේ තියන සීන්
උබල ඊයේ දැකපූ හීනේ මතකයිද?

හැබැයි මේක නම් ඔලුවේ තිබ්බ දෙයක්, ගැජට් එක ගැන. ලොල් 