ඊයේ නිවුස් බැලුවද

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ගොඩක් විදෙස් මාධ්‍ය වල ලංකාවේ ජර්නලිස්ට්ලා ටැමිල් හෝ මුස්ලිම්.. මම හිතන්නේ අල් ජසිරා එකට ලියන්නේ ඔය ටුවිට් කරන පොර. ඌ වෙන්න ඕනා එෆ්බී එකෙත් ගේම ගහන්නේ.. සිංහල පොන්නයන්ට වාක්‍යක් ගලපගන්න බැ කඩ්ඩෙන්.. සිංහලෙන් නම් ලෝකේ කලම්බවයි, වැඩක් නැනේ.. සිංහල ඉංග්‍රීසියෙන් ලියන පොරවලුත් අම්බා NGO කාරයෝ.. ඉතින් කොහොමත් සිංහලුන්ට ජාත්යන්තරේ තැනක් නැ..

    හපොයි....මේ ගැන නම් කතා කල්ලා වැඩක් නෑ...සින්හලෙන් ලියන බහුතරෙත් එන් ජී ඕ කාක්කෝ...
    බුකියේ බලපන් අර අමන්දා අබේසූරිය කියන එකයි, ඒකිගේ මිනිහා චමිර ද මොකෙද්ද එකෙක් ඉන්න්වා....මාර පොර්වල් අප්ප උන්...
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    හපොයි....මේ ගැන නම් කතා කල්ලා වැඩක් නෑ...සින්හලෙන් ලියන බහුතරෙත් එන් ජී ඕ කාක්කෝ...
    බුකියේ බලපන් අර අමන්දා අබේසූරිය කියන එකයි, ඒකිගේ මිනිහා චමිර ද මොකෙද්ද එකෙක් ඉන්න්වා....මාර පොර්වල් අප්ප උන්...
    රටේ ඉගෙන ගත්තු උන් කොරන්නෙම ඕකනේ බන්. PR ගහලා රට පනිනවා ආයේ මෙහෙ වැඩක් නැ.. ඊට පස්සේ එහෙදි හම්බවෙන උන්ට සිංහලු චාටර් ජාතියක් කියා කියා ඉන්නවා.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හ්ම්ම්ම් ඒක් ඇත්ත මචන්....නිව්ස් කියන්වන්ම් කොලේ වහන් නැතුව රටට ඇත්ත කියන්න ඕනි...නැත්තන් ඕව අකුලන් පල අරබියට :angry:
    කාලකන්නි මිඩ්ඩියා හැතිකරේ...:angry:සල්ලිවලට රට ජාතිය පාවා දෙන හැත්ත...හෙන ගහන්ව තොපිට...:angry:

    මීට පස්සේ නිව්ස් කියවෙන්න ඕනි මෙහෙමයි... :yes:


    [*]මුස්ලිම් ගාතකයන් සින්නහල් බවුද්ද තෙදරු පියා මරා දමයි...

    [*]ද්‍රවිඩ කතෝලිකයා සින්හල බවුද්ද වෙලඳ සැලකට ඇතුලු වී 50000 වටිනා භාන්ඩ සොරා ගෙන...

    [*]සින්හල බවුද්ද පවුලක් ගමන් ගත් කාර් රතයක් වියාන ඇලට පෙරලී 3 දෙනක් අතුරුදන්...

    [*]සින්හල බවුද්ද තරුණයා සින්හල බවුද්ද බාල වයස්කාර දැරියක් දූසනය කර මරා දමයි...








    Mokakda ban oya viyaana lake eka. Sahenna vehicles peralenawa neda okata
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    රටේ ඉගෙන ගත්තු උන් කොරන්නෙම ඕකනේ බන්. PR ගහලා රට පනිනවා ආයේ මෙහෙ වැඩක් නැ.. ඊට පස්සේ එහෙදි හම්බවෙන උන්ට සිංහලු චාටර් ජාතියක් කියා කියා ඉන්නවා.

    හ්ම්ම්ම්...මටත් ආසයි බන් ඔය කොලිටි ඔෆ් ලයිෆ් හොඳයි කියන රටකට ගිහින් සැනසීමේ ජීවත් වෙලා මැරිලා යන්න...:dull:
    මටනම් ඔලුව නිදහසේ ඉන්න තියේනම් ආගම් ජාති මොක උනත් කමක් නෑ....:dull:
    හැබැයි එහෙම කියලා ඔය ලන්කාවට කෙල වෙනවයි කියන හැල්ලි නම් කොහෙවත් ලියන් නැති වෙයි...හැබැයි ලන්කාවට හොඳයි කියල කරන දේකුත් නැති වෙයි...:baffled:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    x කියන එක අපි එකයි එක්ස් 1x කියලා ලියන්නේ ,කියන්නේ නැනේ බන්..
    2x කියන එක නම් විශේෂ කරලා කියනවා, දෙකයි එක්ස්




    ඉතින් ඒ වගේ මේ රටේ වැඩිපුර ඉන්නේ සිංහල, එහෙම වුණාම හැම පුද්ගල වචනයක් ඉදිරියෙන් විශේෂ පදය දාන්නේ නෑ..


    උඹ වගේ O/L සිංහල, ගණන් ෆේල් උන් එක්ක මට කතාවක් නෑ බන් :dull::dull::dull:

    :lol::rofl: Uba oya Ganan fail kiyala kindi danne Software Engineer kenekta Government faculty ekakin passout wechcha. :rofl::lol:
     

    sujeewa987

    Banned
  • Dec 29, 2014
    2,385
    55
    48
    එතකොට දන්නේ නැති හින්දා අහන්නේ බන්... අර සැලියුට් එක ගහපු බ්‍රිගේඩියර් අයියා සිංහල කියලා කියන්නේ ඇයි?

    එතකොට එක්ස්, වයි වෙලාද?

    කොහෙද කියන්නේ එහෙම?
     

    sujeewa987

    Banned
  • Dec 29, 2014
    2,385
    55
    48
    අඩෝ එහෙම කියන්න එපා බන්...:dull: :( ගනන් ෆේල් නෑ... C එකක් තියේ... :D

    සින්හල නම් A එකක් ගත්තා බන්...:oo:
    ම්ම්ම් තව විද්යාව B, කඩ්ඩ S...:(
    ඔක්කොම A3 B4 C1 S2.... :D ශේප් බන්...දැන් කම්ප්යුටර් හර්ඩ්වේර් ටෙක්නිසියන් කෙනෙක් විදිහට 40ක් විතර පඩියක් අරන් ජීවත් වෙනවා... :cool:


    මේක කියහන්කෝ, වැඩිපුර කියන එක = 1 උනේ කොහොමද?
    ගනන් වලින් කියහන්කෝ...කට වහරෙන් නෙමෙයි...මට තෙරේන් නෑ...:(
    ගනන් වලදි අඩුම එකට (1) විසේසනේ දාන්නේ නෑ,, සින්හල්වදි දානවා....මට පැටලිලා බන්/....:(
    සින්හ්ලෙන් කියද්දි නම් අපි කියනවනේ බහුතරය, මහත් වගේ විසේසන පද දාලා...හ්ම්ම්ම්ම්....


    උඹට තේරුම් කරන්න බෑ බන් :(
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Uba hitanawada Aljazeera oka nadana journalistla gannawa kiyala. un ganne unge widihata news dana un