ගොඩක් විදෙස් මාධ්‍ය වල ලංකාවේ ජර්නලිස්ට්ලා ටැමිල් හෝ මුස්ලිම්.. මම හිතන්නේ අල් ජසිරා එකට ලියන්නේ ඔය ටුවිට් කරන පොර. ඌ වෙන්න ඕනා එෆ්බී එකෙත් ගේම ගහන්නේ.. සිංහල පොන්නයන්ට වාක්‍යක් ගලපගන්න බැ කඩ්ඩෙන්.. සිංහලෙන් නම් ලෝකේ කලම්බවයි, වැඩක් නැනේ.. සිංහල ඉංග්‍රීසියෙන් ලියන පොරවලුත් අම්බා NGO කාරයෝ.. ඉතින් කොහොමත් සිංහලුන්ට ජාත්‍යන්තරේ තැනක් නැ..
හපොයි....මේ ගැන නම් කතා කල්ලා වැඩක් නෑ...සින්හලෙන් ලියන බහුතරෙත් එන් ජී ඕ කාක්කෝ...
බුකියේ බලපන් අර අමන්දා අබේසූරිය කියන එකයි, ඒකිගේ මිනිහා චමිර ද මොකෙද්ද එකෙක් ඉන්න්වා....මාර පොර්වල් අප්ප උන්...





Uba oya Ganan fail kiyala kindi danne Software Engineer kenekta Government faculty ekakin passout wechcha. 

ගනන් ෆේල් නෑ... C එකක් තියේ... 
