මේක පාසැල් යන කලේ ඉදින ළමයෙක් ගේ මනස ආගමත් එක්ක හදන්න ඕනි දෙයක්, මන් පිලිගන්නවා බුද්ධාගම කියන්නේ ගැබුරු ධර්මයක්, පාලි ගාථා කියල බුදුන් වදින කොට පොඩි ළමයෙක් ට ඕව තේරෙන් නැ, එක නිසා පොඩි කලේ ඉදන් ගාථා නොකිය ඉන්න, පාසලේදී පන්සිල් නොගෙන ඉන්න විතරක් නෙමේ පන්සල් යන්නත් අදිමදි කරනවා. එත් කතෝලික ආගම එහෙම නැ නේද. පොඩි ළමයෙක්ට පවා ජේසු තුමා කියන චරිතය ගොඩක් සමීප කරලා තියෙන්නේ, තමන්ගේ හැම දේකමට ඉන්න ඔහු බව ඒත්තු ගන්වල නේද තියෙන්නේ, අනිත් එක christmas party, fest, last friday, ආදී බෝජන සංග්‍රහ වැඩි නේද.. ඉතින් මේ නිසාත් ගොඩක් අය ඒ ආගම සමග පොඩි කලේ ඉදින් පුදුම බැදීමකින් ඉන්නේ...
අපිත් අපේ එක පරපුරක ළමයි ටික බුදුහාමුදුරුවෝ කියන චරිතයට මිට වඩා සමීප කොලොත් අපේ ළමයි වත් අපිට වඩා පන්සල් යාවි... දැන් කලේ දෙමව්පියෝ ඕව කරන්නේ නැ... හැමෝටම ඕනි ළමය දොස්තර කෙනෙක් හරි ඉංජිනේරුවෙක් හරි කරන්න, එක නිසා ඉරිදටත් පන්ති යවනවා, පෝය දවසෙත් ගෙදරට ගෙන්නලා tuition දෙනවා. දෙමව්පියෝ මේක කරන්නේ නැත්තම් පාසලින් වත් ලමයව මිට වඩා බුද්ධාගම කියන එකත් එක්ක සමීප කරලා, බුද්ධාගම කියන්නේ o/L එක විෂයක් නොකර, එය තමාගේ ජීවය රදා පවතින සාදයක් ලෙස උගන්නවා නම් කොච්චර හොදද. එත් අපේ පාසැල් වල හැම බුද්ධාගම ගුරුවයම කරන්නේ ළමයට පොතේ තියෙන පාලි ගාථා ටික කට පාඩම් කරන එක විතරයි, එතනින් එහාට ගිහින් මේක කොහොමද අපේ ජීවිතයට අදාල වෙන්නේ, බුදු හාමුදුරුවන්ගේ චරිතේ තුලින් අපිට ගත හැකි ආදර්ශ, උපදෙස් සරලව තේරෙන විදිහට කියල දීල, පන්සලක අගය, හාමුදුරු නමකගේ වටිනාකම කියල දෙනවා නම් අපේ ළමයි මිට වඩා පන්සල් යනවා.
අපි නම් ඊයේ ගියා පන්සල්.....![]()
![]()
ආහ් ඊයේ නම් ගියේ නෑ මචෝ ගෙදර ආව නිසා. ඒත් අද නම් ගිහින් ආවා. කොහොමත් මම ගෙදර ආවොත් අනිවා සති අන්තෙට පන්සල් යනවා.

මේ ත්‍රෙඩ් එකේ ටිකක් දුරකට යනකොට උබට හිතෙයි හොද මාතෘකාවක් වැරදි පුද්ගලයො ඉන්න තැනක පටන් ගත්තෙ කියල.ත්‍රෙඩ් එකේ අහන්න එපා කියල තියෙන ප්‍රශ්නෙමනෙ වැඩි දෙනෙක් අහන්නෙ.
"පන්සල් යන්නම ඕනද ආගම රැකෙන්න?" ඕක අහන උන්ට තේරෙන්නෙ නෑ පන්සලක් ඉතුරු උනොත් තමා ආගම රැකෙන්නෙ කියල. තේරුම් කලාට වැඩකුත් නෑ.
![]()

නැකැත් රාල;16808254 said:මෙ වෙලාවේ අපි සිල්වත්ද නෑද්ද කියන එකට වඩා පන්සල වටා අපි එකතු වීමයි වැදගත්. සරලවම කිව්වොත් සමගිය බලය වේ.. පන්සලට නොයා සිල් රැක්කට වැඩක් නෑත්තේ අපි පන්සලට නොයා ඉන්නකොට පන්සල් විනාස වෙනවා. අන්න එතකොට බනක් අහන්නවත් තැනක් නැති වෙනවා. කොහොමහරි සතියකට දවසක් වත් පලයන්.. තමන් වෙනුවෙන් නැතත් රට වෙනුවෙන්..![]()

නැකැත් රාල;16808286 said:නෑ බන් ලෝකෙට පේන්නවත් කවුරුත් යන නිසාවත් නෙම්මෙයි මෙතන ඇත්තටම යන්න හේතුවක් තියනවා. හේතුව තමයි අපේ පන්සල් ශක්තිමත් කිරීම හා පන්සල එක්ක තියන සම්භන්ධය වැඩි කරගන්න එක.. ඔය විදිහට හිතුවොත් වඩි කාලයක් නොයා අපිට අපේ පන්සල් ටික නැති වෙනවා.. අපිට පන්සල මතක් වෙන්නේ පාන්සකුලෙට විහරයි.. කොයි තරම් අසාධාරනද ඒක? පිරිකරක් විදිහට පිටි පැකට එකක් සිනි තේකොල ටිකක් අරන් පන්සලට ගිහින් ලොකු හාමුදුරුවො එක්ක කථා බහ කරලා නොදන්න දෙයක් උනවහන්සේගෙන් අහගෙන, අපේ සාසනේ අනාගතේට රකින පොඩි හාමුදුරුලා හම්බ වෙලා පොතක් පෑනක් පූජා කරලා පන්සලේ අඩුපාඩුවක් ගොයලා බලලා වරෙන්.. අපි කුහක කම අතාරිනකන් අපිට ජාතියක් විදිහට නැගිටින්න බෑ..

මම නම් ඕකට එකග නැහැ..හිතේ කුහකකම්,ඉරිසියාව,තණ්හාව තියාගෙන අනිත් මිනිස්සුන්ට පේන්න බොරුවට පන්සල් ගියාට ඇති වැඩක් නැහැ..අනික අපි මොකටද හම්බයෝ කරන ඒවා කරන්නේ.උන් ඔක්කොම පල්ලි ගියා කියලා අපිත් ඔක්කොම පන්සල් යන්න ඕනද?එතකොට අපේ ආගමත් උන්ගේ ආගම වගේ වෙනවා නේද.ආගම ගැන ගෞරවය තිබ්බහම හොදටම ඇති.ඒක ලෝකෙට පෙන්නන්න ඕන නැහැ.

මෙතන අපි පන්සල් යන්න ඔන අපි හොද බෞද්දයො කියල පෙන්නන්න නෙමෙයි, මෙ තියන ප්‍රශ්න අපිට තනි තනිව විසදගන්න බැ, එක නිසා සින්හල අපිට එකට එකතුවෙන්න ඔන, එකට පහසුම සහ හොදම තැන තමයි ගමෙ පන්සල. අපි ගෙවල් වල රින්ගන් හිටයට අපි අතර ඇතිවිය යුතු සමජ කතිකවතක් බිහිවෙන්නෙ නැ. මොකද හැමොම අන්තර් ජලය බවිතා කරන්නෙ නැතිනිස බොහො සින්ගල මිනිත්සු ඇත්ත තත්වය දන්නෙ නැ.

මු කියන කතාවෙත් ඇත්තක් තියෙනවා..එකතු වෙන්න ඕන හදවතින්ම..බලෙන් එක කරවල වැඩක් නැ...![]()

සහතික ඈත්ත සහෝදරයා... අපි අතර සමගිය වර්දනය අපිම කරගන්න ඕනෙ.. ඒක කරන්න හොන්දම තෑන තමා පන්සල.....
නැකැත් රාල;16808242 said:අපි ආගම ජාතිය ගැන කොයි තරම් කැක්කුමක් ඇතුව කථා කලත් වැඩක් නෑ අපි ඒවා පිලිපදින්නේ නැත්තන්. අපෙන් කීයෙන් කී දෙනෙක්ද සතියකට සැරයක් පන්සල් යන්නේ? දැන් ඉතින් යන්න බැරි වෙන්න හේතු කියයි.
මම සති අන්තෙත් වැඩ.
පාටියක් තිබ්බා සති අන්තේ ඒක නිසා බැරි වුනා.
පන්සලට ගොඩක් දුර පයින් යන්න ඔන.
බුදුහාමුදුරුවො කියලා නෑ පන්සල් එන්න කියලා, ධර්මයට අනුව ජීවත් වෙනවනම් එච්චරයි (ගොඩක් සහජීවන උන කාරයො කියන්නේ මේක)
ඉඳලා ඉඳලා ලැබෙන නිවාඩුවේ ගෙදරින් එලියට බහින්න කම්මැලියි
අපේ පන්සලේ හාමුදුරුවෝ හොඳ නෑ, ඒක නිසා මම යන්නේ නෑ.
ඔය වගේ අනන්ත හේතු කියන අය මට මුනගැහිලා තියනවා. හැබැයි පල්ලි නොයන්න හේතු කියන මුස්ලිම් අය මුන ගැහිලම නෑ. (සුලු ප්‍රමානයක් කතෝලිකයොත් ඉන්නවා හේතු කියන) හිතල බලන්න මචන් මුස්ලිම් උන් කඩ වහගෙන වැඩ නවත්තලා තමයි සිකුරාදා දවල්ට පල්ලි යන්නේ. උන් පාටි තියනවා වැඩ තියනවා කියලා ඒක මගාරින්නේ නෑ කිලොමීටර් ගනන් වුනත් යනවා පල්ලියකට..
අනික් දේ තමයි පන්සලේ හාමුදුරුවෝ එක්ක ගැටලුවක් තියනවනම් ඒක විසඳගන්නත් පන්සලට යන්න ඕන. එහෙම නෑතුව ගෙදර ගිටියට වැඩක් නෑ. මිනිස්සු නිතරම පන්සලේ රැස් වෙනකොට හාමුදුරුවෝ වැරදි කරනවනම් ඒ වැරදි කරන්න හාමුදුරුවොත් බය වෙනවා.
බුදුහාමුදුරුවෝ කාටවත් නීති දැම්මේ නෑ පන්සල් එන්න කියලා. නමුත් උන්වහන්සේ ආමිශ ප්‍රථිපත්ති පුජා හා ධර්ම දෙසනා ධර්ම කථිකාවන් ඉතා ඉහලින් අනුමත කලා. ඒ නිසා බුදුහාමුදුරුවෝ පන්සල් එන්න කිව්වේ නෑ කියන මැටි තර්කය තේරුමක් නැති එකක්..
කොහොම වෙතත් මචන් අපි ක්‍රියාත්මක නොවි ඉන්ටනෙට් එකේ මොන කතන්දර කිව්වත් වැඩක් නෑ.. අපි හැමෝම සෙනසුරාදා හවසට කොහොම හරි පන්සල් යමු..
මම ඊයෙ පන්සල් ගියා.. සහජීවන උනෙන් පෙලුනු අන්කල් කෙනෙක්ට ඇත්ත පැහදිලි කරලා දුන්නා. මිනිහා මම කියන කිසි දෙයක් දැනගෙන හිටියේ නෑ හිතන් ඉඳලා තියන්නේ අහින්සක මුස්ලිම් මිනිස්සුන්ට BBS එකෙන් හහලා කියලා. ඉතින් මචන් සතියට දවසකට වඩා පන්සල් යන අය අපි අතර ඕන තරම් ඇති. යන්නෙම නැති උනුත් ඇති. මචන් මේක ජාතියේ අවශ්‍යතාවයක්. අපි දැන්වත් කථාව ක්‍රියාවකට පෙරලමු. ඊයෙ යන්න බැරි වුනා නම් අදවත් හවසට පන්සල් යමු.