පැටියා;16808422 said:ඊයෙ පන්සල් ගියෙ නෑ![]()

නැකැත් රාල;16808427 said:කමක් නෑ.. පුලු පුලුවන් හැම වෙලේම පලයන් මචන්.. මහ අමාරු වැඩක් නෙමෙයිනෙ බන් සතියකට පැය 168ක් තියනවා ඔකෙන් 1% වෙන් කරහන් තමන්ගේ ආගම වෙනුවෙන්.![]()

එළකිරි කොල්ලෙක්;16808467 said:මමත් දානෙ අරන් යන වෙලාවට විතරයි යන්නෙ.ඒකත් මාසෙකට සැරයක්. යන්න ආසයි. ඒත් එක පාරට කවදාවත් පන්සලකට ආපු නැති එකෙක් එනව කියල කිව්වොත් කියල බයයි. අනික අපේ කාලකණ්නි ටික දැන් පන්සල් යන්නෙ ඕවට නෙමේ නෙ බං අයියණ්ඩී කෙල්ලො බලන්න නෙ?
යන්න ඕන ඒ වුනත් ඔය සැරේ![]()

මෙකට ප්‍රධානම හේතුව ඉරිදට තියන ටියුසන්. මේවා නැති උනානම් ලමයා දහම් පාසල් යනව. පන්සල් සමිප තැනක් වෙනවා. දැන් පොයටත් ක්ලාස් පන්සලට යන්න සෙට් වෙන්නෙ නැහැ
ජින්තුවා;16808483 said:අපේනම් තාත්ත කතෝලික අම්ම බෞද්ධ.. හැබැයි මමනම් පන්සල් යන්නෙත් නැහැ පල්ලි යන්නෙත් නැහැ.

mam yane masekata eka pari e dane aragana.![]()
eth dalada maligawa nam yanawa deparak wath.

අද බෞද්ධාගමේ දියුනුවට කියල රජය කරන්නෙත්,,හාමුදුරුවරු කරන්නෙත් මොනවද?
උසම බුදුපිලිමය නෙළීම
විශාලම ධර්මශාලව ගොඩනැගීම
විශාලම ධාතුප්‍රදර්ශනය පැවත්වීම(මේක දැන් මාධ්‍ය ආයනත තරගකාරීව ප්‍රචාරණ උපායක් ලෙසත් කරනව සෙනග ගෙන්න ගන්න )
පන්සලේ අධිවේගී අන්තර්ජාල පහසුකම් පිහිටුවීම
පස් මහල්,සත් මහල් ගොඩනැගිලි ඉදිකිරීම
පන්සලේ බටහිර නැටුම් පාථමාලා පටන් ගැනීම
පන්සලේ සන්ගීත සංදර්ශන පැවත්වීම
ප්න්සලෙය් පුලුල් තිර යොදා චිත්‍රපට පෙන්වීම(සිරස සංකල්පයක්)
නමුත් මිනිස්සුන්ගෙ සිත් හදන,මිනිස්සු සන්වර කරන කිසි දෙයක් නැ,,
ඔක්කොම තියෙන්නෙ භෞතික සංවර්දන විතරයි.
ඇත්තටම මේ බුද්ධාගමේ පූජනීය ස්තාන ද යන ප්රස්නය හිතට එනව මේව දකින කොට
මේව හදා ගන්නැතුව මේවට උඩ ගෙඩි දීල,,ලමා අපචාරයක්,සමූහ දූශනයක් උනාම විතරක් ඒවෙලාවට එෆ්බී එකේ ලොකු ලොකු කොමෙන්ට් දාල,,ටීවී රේඩියො වල ලොකු කයිවාරු ගහල එව අමතක කරනව..
මාධ්‍ය වල ප්‍රමෝට් කරන ධර්මය අනුව දැන් බණ අහල තව ටිකකින් මිනියක් මරල,කුඩුත් බීල ආයි අවිල්ල හවසට බණ අහන එක වරදක් නෑ...මේ ගොල්ලො කියන විදිහට ප්‍රතිපත්ති පූජාවලට වැඩි ගානක් නෑ,,ආමිස පූජා තම ඔක්කොම කරන්නෙ..මෙහෙම අය තමයි අඩ නිරුවතින් පන්සල් අවිල්ල බණ අහනව ටීවී වල හයිලයිට් කරල කැමරා වලින් ෆෝකස් කරල පෙන්නන්නෙ
ඕක බෞද්ධාගමනම් වෙන්න බෑ
මං දන්න හැටියට නං මුස්ලිම් හෝ කතෝලික බොහෝ දෙනා පල්ලි යන්නෙ ආගමට තියෙන ගෞරවයට වඩා ඒක නීතියක් නිසා.මොකද උන් පල්ලි නොගියොත් මැරුන දවසට පල්ලියෙ ඉඩම දෙන්නෙ නෑ වල දාන්න තව එයාලගෙ ලමයින්ව බෞතිස්ම කරන්නෙ නෑ. හම්බයොන්ට පල්ලියෙන් හම්බෙන සහනාදාර කිසිම දෙයක් හම්බෙන්නෙ නෑ පල්ලි නොගියොත් ඔන්න ඔය වගේ හේතු නිසා තමයි මොන වැඩේ තිබ්බත් එයාල පල්ලි යන්නෙ.අපේ එහෙම නීතියක් නෑ.මමත් පෞද්ගලිකව පන්සල් යනව ගොඩක් අඩුයි ඒත් කවදාවත් වෙන මනුස්සයෙක්ට කරදරයක් වෙන විදියට හැසිරිලා නෑ සත්තු මරන්නෑ හොරකන් කරන්නෑ අපේ ගෙදර හැමදාම බුදුන්ට පහන තියල වඳිනවා ඉතින් පන්සල් නොගිය කියල බුද්දාගමෙන් කියල දුන්න දේ මග ඇරල නෑ කවදාවත්.

අද බෞද්ධාගමේ දියුනුවට කියල රජය කරන්නෙත්,,හාමුදුරුවරු කරන්නෙත් මොනවද?
උසම බුදුපිලිමය නෙළීම
විශාලම ධර්මශාලව ගොඩනැගීම
විශාලම ධාතුප්‍රදර්ශනය පැවත්වීම(මේක දැන් මාධ්‍ය ආයනත තරගකාරීව ප්‍රචාරණ උපායක් ලෙසත් කරනව සෙනග ගෙන්න ගන්න )
පන්සලේ අධිවේගී අන්තර්ජාල පහසුකම් පිහිටුවීම
පස් මහල්,සත් මහල් ගොඩනැගිලි ඉදිකිරීම
පන්සලේ බටහිර නැටුම් පාථමාලා පටන් ගැනීම
පන්සලේ සන්ගීත සංදර්ශන පැවත්වීම
ප්න්සලෙය් පුලුල් තිර යොදා චිත්‍රපට පෙන්වීම(සිරස සංකල්පයක්)
නමුත් මිනිස්සුන්ගෙ සිත් හදන,මිනිස්සු සන්වර කරන කිසි දෙයක් නැ,,
ඔක්කොම තියෙන්නෙ භෞතික සංවර්දන විතරයි.
ඇත්තටම මේ බුද්ධාගමේ පූජනීය ස්තාන ද යන ප්රස්නය හිතට එනව මේව දකින කොට
මේව හදා ගන්නැතුව මේවට උඩ ගෙඩි දීල,,ලමා අපචාරයක්,සමූහ දූශනයක් උනාම විතරක් ඒවෙලාවට එෆ්බී එකේ ලොකු ලොකු කොමෙන්ට් දාල,,ටීවී රේඩියො වල ලොකු කයිවාරු ගහල එව අමතක කරනව..
මාධ්‍ය වල ප්‍රමෝට් කරන ධර්මය අනුව දැන් බණ අහල තව ටිකකින් මිනියක් මරල,කුඩුත් බීල ආයි අවිල්ල හවසට බණ අහන එක වරදක් නෑ...මේ ගොල්ලො කියන විදිහට ප්‍රතිපත්ති පූජාවලට වැඩි ගානක් නෑ,,ආමිස පූජා තම ඔක්කොම කරන්නෙ..මෙහෙම අය තමයි අඩ නිරුවතින් පන්සල් අවිල්ල බණ අහනව ටීවී වල හයිලයිට් කරල කැමරා වලින් ෆෝකස් කරල පෙන්නන්නෙ
ඕක බෞද්ධාගමනම් වෙන්න බෑ

Anunge jathiyata bana bana innawata thamange jathiya wenuwen eka deyak wath kalanam ,ada rate mehema prashna naha.![]()