Mama karanawa wage@Roxxy2K
ඩිස්ලයික් දාන්න එපා පීස්
ඔයාට මන් කියන ඒවා අවුල් නන් ඉග්නො කරන්න.
මේව හරි අමාරුවෙන් අප් කරගත්ත ස්කොර්ස්
Drink Sodaඊයේ නසරානී වෙන්න බිව්වා බන්.. බෝතල් 5යි.. අද පට්ට ඇඟට අමාරුයි.. මැරිලා වගේ.. නිදා ගන්නත් බෑ ගෙදරින් බැනුම් එහෙම උනොත්.. උදේට කෑවෙත් නෑ.. recover වෙන්න මොකද බන් කරන්න ඕනේ..? බොන එකත් එපා වෙනවා බන්... අම්මපා.. ආයේ නම් කටේ තියන්නේ නෑ..
magula thama hoda neat vodka shot 2k gahapana ugure radenne na virus ekaMe dawaswala bonawa kiyanne COVID walata invitation ekak. Ei lankawe minissu mechchara gon?
take a full shower and after then take a another shot or two. you surely would feel much better.ඊයේ නසරානී වෙන්න බිව්වා බන්.. බෝතල් 5යි.. අද පට්ට ඇඟට අමාරුයි.. මැරිලා වගේ.. නිදා ගන්නත් බෑ ගෙදරින් බැනුම් එහෙම උනොත්.. උදේට කෑවෙත් නෑ.. recover වෙන්න මොකද බන් කරන්න ඕනේ..? බොන එකත් එපා වෙනවා බන්... අම්මපා.. ආයේ නම් කටේ තියන්නේ නෑ..
Dectrose
dextrose ekak illaganin nurse kenekgen