ඊයේ පොඩ්ඩක් ගැහුවා.ඇඟට අමාරුයි

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    @Roxxy2K

    ඩිස්ලයික් දාන්න එපා පීස්
    ඔයාට මන් කියන ඒවා අවුල් නන් ඉග්නො කරන්න.

    මේව හරි අමාරුවෙන් අප් කරගත්ත ස්කොර්ස්

    @Roxxy2K
    හරි බන් අවුලක් නෑ
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    @Roxxy2K

    ඩිස්ලයික් දාන්න එපා පීස්
    ඔයාට මන් කියන ඒවා අවුල් නන් ඉග්නො කරන්න.

    මේව හරි අමාරුවෙන් අප් කරගත්ත ස්කොර්ස්
    Mama karanawa wage
    hama ekatama haha dagena palayan lol
     
    • Sad
    Reactions: Solo Rider

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    42lt5a.jpg
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    ඊයේ නසරානී වෙන්න බිව්වා බන්.. බෝතල් 5යි.. අද පට්ට ඇඟට අමාරුයි.. මැරිලා වගේ.. නිදා ගන්නත් බෑ ගෙදරින් බැනුම් එහෙම උනොත්.. උදේට කෑවෙත් නෑ.. recover වෙන්න මොකද බන් කරන්න ඕනේ..? බොන එකත් එපා වෙනවා බන්... අම්මපා.. ආයේ නම් කටේ තියන්නේ නෑ..
    Drink Soda
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    තැඹිලි හෝ වතුර බීපං පුලුවන් තරම්
    මොන රෙද්දකටද බං ඔහොම බොන්නේ?
    උඹට වැඩකුත් නෑ අපිට වැඩකුත් නෑ
    මද පවනේ සැපේ ඉන්න පුලුවං ගාණට බීපං
    ඒකයි බොන එකේ ආතල් එක
     
    marasinhe

    Active member
  • Jun 22, 2008
    330
    190
    43
    ඊයේ නසරානී වෙන්න බිව්වා බන්.. බෝතල් 5යි.. අද පට්ට ඇඟට අමාරුයි.. මැරිලා වගේ.. නිදා ගන්නත් බෑ ගෙදරින් බැනුම් එහෙම උනොත්.. උදේට කෑවෙත් නෑ.. recover වෙන්න මොකද බන් කරන්න ඕනේ..? බොන එකත් එපා වෙනවා බන්... අම්මපා.. ආයේ නම් කටේ තියන්නේ නෑ..
    take a full shower and after then take a another shot or two. you surely would feel much better.