ඊයේ බිව්වට මතක නැති උනා.
මගේ හොදම යාලුවගේ වයිෆ් එක්ක මගේ වයිෆ්ගේ මල්ලි රොන්ග් ටයිප් වැඩක් කරනවා.. යාලුවා දන්නේ නැ.. මම ඊයේ යාලුවත් එක්ක සෙට් උනාම ටිකක් වැඩි උනා.. ඒ ජරමරේ අස්සේ මට මේ සිද්දිය කිය උනා. යාලුවටත් වැඩි වෙලා තිබ්බේ, ඌට දැන් මේක මතකද නැද්ද කියලා හොයාගන්න බැ. ඌ ශේප් එකේ වෙනදා වගේ ඉන්නවා. නමුත් මට සැකයි මූට මතකයි කියලා. කොහොමද මේක හොයා ගන්නේ..